Danan Ruhiru Bee Lyrics by Nanda Malani
Danan Ruhiru Bee (දනන් රුහිරු බී) is a Sinhala song sung by Nanda Malani. This page presents the Danan Ruhiru Bee lyrics in Sinhala script (දනන් රුහිරු බී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Danan Ruhiru Bee |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 28 |
| UPDATED |
Danan Ruhiru Bee Lyrics
danan ruhiru bi pana nala hapa karana
hain hagate thabava un pelana
evun maru kata noyanvana devvarana
devundarin yanu pudapeth nopiligena....
sathara ugath darukela avidithi badaga
withara vikuma pennayi kasiya muraga…//
durara harinu e dos netha nokara niga
katharagamin pitamanvi yanu muruga.....
nagenna sadhana ath pela bimata namu
sithannata thibena sith wala agulu damu…//
yakun nasanu thata berinam api nasamu
saman surinda yanu norandi sabaragamu.....දනන් රුහිරු බී ගී පද
දනන් රුහිරු බී පණ නල හප කරන
හයින් හාගතේ තබවා උන් පෙලන
එවුන් මරු කටට නොයවන දෙව්වරන
දෙවුන්දරින් යනු පුදපෙත් නොපිලිගෙන....
සතර උගත් දරුකැල ඇවිදිති බඩගා
විතර විකුම් පෙන්නයි කාසිය මුරගා…//
දුරැර හරිනු ඒ දොස් නැත නොකර නිගා
කතරගමින් පිටමන්වී යනු මුරුගා.....
නැගෙන්නට සදන අත් පෙල බිමට නැමූ
සිතන්නට තිබෙන සිත් වල අගුලු දැමූ…//
යකුන් නසනු තට බැරිනම් අපි නසමු
සමන් සුරිඳ යනු නොරැඳී සබරගමූ.....
Related Songs and Tags
Danan Ruhiru Bee LyricsDanan Ruhiru Bee Lyrics Englishදනන් රුහිරු බීදනන් රුහිරු බී ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics