Sanda Eliya Lyrics by Nanda Malani
Sanda Eliya (සඳ එළිය) is a Sinhala song sung by Nanda Malani. This page presents the Sanda Eliya lyrics in Sinhala script (සඳ එළිය ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Eliya |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 13 |
| UPDATED |
Sanda Eliya Lyrics
Sanda eliya gangak vee - ma nuwanu iwure
Hapi pena pindu nagai
Ane api kawadada peenamuda gage
Mal suwada ratak vee - ma nuwan sayure
E ratata anda gasai
Ane api kawadak - hinahenuda e rate
Kiri sihina sandak vee - ma nuwan ambare
Sina see ata vanai
Ane api kawadak - avidimu da e sadeසඳ එළිය ගී පද
සඳ එළිය ගඟක් වී - මා නුවනු ඉවුරේ
හැපී පෙන පිඬු නගයි
අනේ අපි කවදාද පීනමුද ගගේ
මල් සුවඳ රටක් වී - මා නුවන් සයුරේ
ඒ රටට අඬ ගසයි
අනේ අපි කවදාක - හිනැහෙමුද ඒ රටේ
කිරි සිහින සඳක් වී - මා නුවන් අඹරේ
සිනා සී අත වනයි
අනේ අපි කවදාක - ඇවිදිමු ද ඒ සදේPerformances of Sanda Eliya
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Eliya” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 7
▶CoverSudu Sada Eliya Dothak Aran | සුඳු සඳ එළිය දෝතක් අරන් | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverSadata Sada Eliyata | සඳට සඳ එළියට | Sinhala Songs | Chamara WeerasingheThisira Raviranga
▶CoverSanda Eliya Mamai Nam (සඳ එළිය මමයි නම්) | Cover By Miyuru SangeethMiyuru Sangeeth
▶CoverSanda Eliya Mamai Nam - සඳ එළිය මමයි නම් by සශිකා නිසංසලා ft චන්දන ලියනාරච්චි | NethrawaneeNethrawanee
▶CoverSanda Eliya Gala Ena - Asanka Priyamantha Peiris ... සඳ එළිය - අසංක ප්‍රියමන්ත පීරිස්Lakmal Jayasinghe
▶CoverSanda Eliya Gala Ena Rathriyai | සඳ එළිය ගලා එන රාත්‍රියයි | Asantha Peiris | Piyum Neela VilaRoo Tunes
▶CoverSudu Sanda Eliya |සුදු සඳ එළිය | Female Cover Version | Chamara WeerasingheNethu Covers
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Eliya LyricsSanda Eliya Lyrics Englishසඳ එළියසඳ එළිය ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
