Gum Gum Gum Lyrics by Nanda Malani
Gum Gum Gum (ගුම් ගුම් ගුම්) is a Sinhala song sung by Nanda Malani. This page presents the Gum Gum Gum lyrics in Sinhala script (ගුම් ගුම් ගුම් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Gum Gum Gum |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 25 |
| UPDATED |
Gum Gum Gum Lyrics
Gum gum gum - gum gum gum - gum gum gum - gum gum gum
Hadavata uduragath vana imbara rahase mata kondurai
Gum gum gum - gum gum gum - gum gum gum - gum gum gum
Thawa mal walatat rahas kiyanawa
Vana bamabarun ohomai
Pipuna kusuma bambara pahasa ayadinawa
Anaga bambaru kusuma asala gewasenawa
Bambara pem gi walata rawatee - yowun kusum pudai madhu mee
Vana bamabarun semada malin malakata thudu di
Kasa kusu - kasa kusu - kasa kusu - kasa kusu
Ronata adunu salela bambaru igilenawa
Kusuma bidinu sihina athara thani wenawa
Chapala mihilol nagatha hasarel - wagula kadulal sadaga vana mal
Mala dedara pana galawagena giya vana bamabarun
Kasa kusu - kasa kusu - kasa kusu - kasa kusu
ගුම් ගුම් ගුම් ගී පද
ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
හදවත උදුරාගත් වන ඉඹරා රහසේ මට කොඳුරයි
ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
තව මල් වලටත් රහස් කියවනවා
වන බඹරුන් ඔහොමයි
පිපුණ කුසුම බඹර පහස අයදිනවා
අනග බඹරු කුසුම අසල ගැවසෙනවා
බඹර පෙම් ගී වලට රැවටී - යොවුන් කුසුම් පුදයි මධු මී
වන බඹරුන් සැමදා මලින් මලකට තුඩු දී
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු
රොණට ඇදුණු සළෙල බඹරු ඉගිළෙනවා
කුසුම බිඳිණු සිහින අතර තනි වෙනවා
චපල මිහිලොල් නගත හසරැල් - වගුල කඳුළැල් සදග වන මල්
මල දෙදරා පන ගලවාගෙන ගිය වන බඹරුන්
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු
Performances of Gum Gum Gum
Cover versions, live performances, and reality-show contestant performances of “Gum Gum Gum” on YouTube.
Cover Versions · 10
▶CoverGum Gum Gum Bigun Ge | ගුම් ගුම් ගුම් බිගුන් ගේ | Film IstoruwaFilm Istoruwa-ෆිල්ම් ඉස්ටෝරුව
▶CoverGum Gum Gum - One note song - ගුම් ගුම් ගුම් (බඹර ගීය)SinhalaGee සිංහල ගී
▶Coverගුම් ගුම් ගුම් ගීතය | සුනිල් සාන්ත | Gum Gum Gum One Note Song | Sunil Santha | estimates.lkSilkroute
▶Covergum gum bigunge ,Milton Mallawarachchi ,chandrika siriwardane .මදු සිහින𝐒𝐮𝐩𝐞𝐦𝐛𝐚𝐫𝐚 𝐉𝐨𝐭𝐡𝐢 𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐂𝐡𝐚𝐧𝐧𝐞𝐥
▶Coverගුම් ගුම් ගුම් - නන්දා මාලිනීWoman 'n Love
▶CoverGum Gum Gum Bigun | ගුම් ගුම් ගුම් බිගුන් දේ | Sinhala Cinema LKSinhalaCinemaLK
▶CoverGum Gum Gum Bigun Dee_ ගුම් ගුම් ගුම් බිගුන් දේ | වයඹ ලක්මිනී කලාසංගමය @danamusicslDana Music
▶CoverGum Gum Gum | ගුම් ගුම් ගුම් | Nanda Malini | Sunil Ariyarathna | Rohana Weerasinghe | AndaharayaIndika Dampahala
▶CoverGum Gum Gum | ගුම් ගුම් ගුම් බිගුන්ගේ මල්පාරේ | Milton Mallawarachchi | Chandrika S | Madhu SihinaIndika Dampahala
▶Coverගුම් ගුම් ගුම් බිගුන්ගේ gum gum gum bigun cover by ( ruwaa & inoka )ruwaa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gum Gum Gum LyricsGum Gum Gum Lyrics Englishගුම් ගුම් ගුම්ගුම් ගුම් ගුම් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics