Atha Kandu Yaye Lyrics
by Nanda Malani
“Atha kandu yaaye neela walaave” (ඈත කඳු යායේ නීල වලාවේ): Atha Kandu Yaye (ඈත කඳු යායේ) lyrics, a Sinhala love song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ඈත කඳු යායේ ගී පද.
| SONG | Atha Kandu Yaye |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 54 |
| UPDATED |
Atha Kandu Yaye Lyrics Singlish
Atha kandu yaaye neela walaave
Thaarakaawak hinahena dawase...
Oba hinahae nam
Mamat hinawennam
Ran pihaatu dennata kanda udin
Ran hansa kumaru eevee...
Neth kandulal diya seeraa
Depa dowa yaavee
(Ma mihiliya thurule nidana dine
Vananthare oba thanive nam...//)
Mama ehaa lowe sita katha karannam
Thaevul nivaalannam
Atha kandu yaaye neela walaave....ඈත කඳු යායේ ගී පද
ඈත කඳු යායේ නීල වලාවේ
තාරකාවක් හිනැහෙන දවසේ...
ඔබ හිනැහේ නම්
මමත් හිනාවෙන්නම්
රන් පිහාටු දෙන්නට කන්ද උඩින්
රන් හංස කුමරු ඒවී...
නෙත් කඳුලැල් දිය සීරා
දෙපා දොවා යාවී
(මා මිහිලිය තුරුලේ නිදන දිනේ
වනන්තරේ ඔබ තනිවේ නම්...//)
මම එහා ලොවේ සිට කතා කරන්නම්
තැවුල් නිවාලන්නම්
ඈත කඳු යායේ නීල වලාවේ....Performances of Atha Kandu Yaye
Cover versions, live performances, and reality-show contestant performances of “Atha Kandu Yaye” on YouTube.
Cover Versions · 7
▶CoverNanda Malini - Etha kandu yaye ඈත කඳු යායේRajitha Jayamini Withanachchi
▶Coverඈත කඳු යායේ නීල වලාවේ - තරංගා 1975Nihal Munasinghe
▶CoverATHA KANDU YAYE....Nanda MalaniNISHII10
▶CoverVisharada Nanda malini..Aetha kandu yaaye..(ඈත කඳුයායේ... නීල වලාවේ...තාරකාවක් හිනැහෙන දවසේ)Aparna Gamage
▶CoverLalith Ponnamperuma | දුර ඈත කඳු යායේ | Dura Aatha Kadu Yaye | ලලිත් පොන්නම්පෙරුම | Original SongSOUND BOARD
▶CoverAtha Kadu yaye - Nanda Malani | ඈත කඳු යායේ - විශාරද නන්දා මාලනිRD Entertainments
▶Coverඈත කඳු යායේ නීල වළාවේ...නන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Atha Kandu Yaye LyricsAtha Kandu Yaye Lyrics Englishඈත කඳු යායේඈත කඳු යායේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAmaradewa W D ComposerSunil Ariyarathna Lyricist