Pragna Pradeepa Dalwa Lyrics by Nanda Malani
Pragna Pradeepa Dalwa (ප්‍රඥා ප්‍රදීප දල්වා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Pragna Pradeepa Dalwa lyrics in Sinhala script (ප්‍රඥා ප්‍රදීප දල්වා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Pragna Pradeepa Dalwa |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 30 |
| UPDATED |
Pragna Pradeepa Dalwa Lyrics
Pragna pradeepa dalva mohandhakara vanasa
Loka loka sadala vajrasanarudha vu
Shri ghana maithree moorthee shri pada patma namami
Karuna seetala hadinee vassa saddharma varsha
Janata vimukthi salasa pae lokanukampa
Shri ghana maithree moorthee shri pada patma namami
Paramita upahari punya kriya baladhari
Gnana vishesha nivaasee mara paraajitha saesee
Shri ghana maithree moorthee shri pada patma namamiප්‍රඥා ප්‍රදීප දල්වා ගී පද
ප්‍රඥා ප්‍රදීප දල්වා මෝහාන්ධකාර වනසා
ලෝකා ලෝක සදාලා වජ්‍රාසනාරූඪ වූ
ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි
කරුණා සීතල හදිනී වස්සා සද්ධර්ම වර්ෂා
ජනතා විමුක්ති සලසා පෑ ලෝකානුකම්පා
ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි
පාරමිතා උපහාරී පූණ්‍ය ක්‍රියා බලධාරී
ඥාන විශේෂ නිවාසී මාර පරාජිත සෑසී
ශ්‍රි ඝන මෛත්‍රී මූර්තී ශ්‍රී පාද පත්ම නමාමි
Performances of Pragna Pradeepa Dalwa
Cover versions, live performances, and reality-show contestant performances of “Pragna Pradeepa Dalwa” on YouTube.
Cover Versions · 12
▶CoverPragna Pradeepa Dalwaa .. Mohandakaara wanasa! Budhu Guna Song { Created By - Devaka Jayasuriya}Devaka S. Jayasuriya
▶CoverPragna Pradeepa Dalwa Malani (ප්‍රඥා ප්‍රදීප දල්වා)Vichara tv
▶CoverPragna Pradeepa Dalwa - ප්‍රඥා ප්‍රදීප දල්වා - Nanda MaliniDinali Perera
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා_[ආචාර්ය විශාරද නන්දා මාලනී]/Pragna pradeepa dalwa_[Dr. Nanda Malani]ආවර්ජනා_reflection
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා-PRAGNA PRADEEPA DALWAKirana TV
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වාSam Widyaratne
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා.. pragna pradeepa dalwa.. Thushara Ranthunga හඩින්Nitijaya NA
▶CoverPragna Pradeepa Dalwa - Flute Solo by Indrajith SumanasekeraIndrajith Sumanasekera
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා | Pragna Pradeepa DalwaKansas Meditation Center
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා.. suneetha perera (cover by) originally by Nanda Malanisuneetha perera
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා - Prgna Pradeepa DalwaWijayananda Ranasinghe
▶Coverප්‍රඥා ප්‍රදීප දල්වා | Pragna Pradeepa Dalwa | Nanda Malini | Covered by Deshini DeepashikaDeshini Deepashika
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pragna Pradeepa Dalwa LyricsPragna Pradeepa Dalwa Lyrics Englishප්‍රඥා ප්‍රදීප දල්වාප්‍රඥා ප්‍රදීප දල්වා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics