Nela Ganna Baha Lyrics by Nanda Malani
Nela Ganna Baha (නෙළා ගන්න බැහැ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Nela Ganna Baha lyrics in Sinhala script (නෙළා ගන්න බැහැ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nela Ganna Baha |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 83 |
| UPDATED |
Nela Ganna Baha Lyrics
Nela ganna baeha mage atha diga naeha
Ane eth thawa mal pipayan - koti ganan thawa mal pipiyan
Mata vitharada mal pipenne - man vitharada mal kadanne
Anun avith mal neluwaye - male suvanda mata danunawe
Athin nelana mal pipenne - pera pinatai mata hitenne
Mulu lowatama mal pipunawe - emal dakina aes labunaweනෙළා ගන්න බැහැ ගී පද
නෙළා ගන්න බැහැ මගෙ අත දිග නැහැ
අනේ ඒත් තව මල් පිපයන් - කෝටි ගණන් තව මල් පිපියන්
මට විතරද මල් පිපෙන්නෙ - මං විතරද මල් කඩන්නෙ
අනුන් ඇවිත් මල් නෙළුවාවේ - මලේ සුවඳ මට දැණුනාවේ
අතින් නෙළන මල් පිපෙන්නෙ - පෙර පිනටයි මට හිතෙන්නෙ
මුළු ලොවටම මල් පිපුණාවේ - එමල් දකින ඇස් ලැබුණාවේPerformances of Nela Ganna Baha
Cover versions, live performances, and reality-show contestant performances of “Nela Ganna Baha” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nela Ganna Baha LyricsNela Ganna Baha Lyrics Englishනෙළා ගන්න බැහැනෙළා ගන්න බැහැ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
