Deega Nogiya Punchi Nano Lyrics by Nanda Malani
Deega Nogiya Punchi Nano (දීග නොගිය පුංචි නෑනෝ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Deega Nogiya Punchi Nano lyrics in Sinhala script (දීග නොගිය පුංචි නෑනෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Deega Nogiya Punchi Nano |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 9 |
| UPDATED |
Deega Nogiya Punchi Nano Lyrics
(Deega nogiya punchi naeno obath avith
Rabaana langa waadiweyanko waadiweyanko......//)
Rabaana langa man naethuwata dumbara akka ageta
(Gahana raban padaya thaama hari manamaalai.....//)
Rabaana langa man naethuwata dumbara akka ageta
(Gahana raban padaya thaama hari manamaalai.....//)
(Deega nogiya punchi naeno obath avith
Rabaana langa waadiweyanko waadiweyanko......//)
(Dontha dodom loku domba mal cheeththe aendala tharikita
Cheeththe aendala tharikita cheeththe aendala......//)
Dontha raban pade gahana dumbara akke
(Rabaana langa man mokatada dumbara akke........//)
Dontha raban pade gahana dumbara akke
(Rabaana langa man mokatada dumbara akke........//)
Dontha raban pade gahana dumbara akke
(Rabaana langa man mokatada dumbara akke........//)දීග නොගිය පුංචි නෑනෝ ගී පද
(දීග නොගිය පුංචි නෑනෝ ඔබත් ඇවිත්
රබාන ළඟ වාඩිවෙයන්කෝ වාඩිවෙයන්කෝ......//)
රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට
(ගහන රබන් පදය තාම හරි මනමාලයි.....//)
රබාන ළඟ මං නැතුවට දුම්බර අක්කා අගේට
(ගහන රබන් පදය තාම හරි මනමාලයි.....//)
(දීග නොගිය පුංචි නෑනෝ ඔබත් ඇවිත්
රබාන ළඟ වාඩිවෙයන්කෝ වාඩිවෙයන්කෝ......//)
(දොන්ත දොදොම් ලොකු දොඹ මල් චීත්තේ ඇඳලා තරිකිට
චීත්තේ ඇඳලා තරිකිට චීත්තේ ඇඳලා......//)
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
(රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
(රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)
දොන්ත රබන් පදේ ගහන දුම්බර අක්කේ
(රබාන ළඟ මං මොකටද දුම්බර අක්කේ........//)
Performances of Deega Nogiya Punchi Nano
Cover versions, live performances, and reality-show contestant performances of “Deega Nogiya Punchi Nano” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶Coverදීග නොගිය පුංචි නෑනා | Deega Nogiya Punchi Neena | New Sinhala Avurudu Song 2026 Ai Cover SongReal Dilla
▶Coverවිශාරද නන්දා මාලනියගේ සුමිහිරි ගීත 59 - දීග නොගිය පුංචි නෑනෝ ගීතයS4A1 edu
▶CoverDeega Nogiya Punchi Naano | දීග නොගිය පුංචි නෑනො | Ceylon KuveniCeylonKuveni
▶CoverDeega Nogiya | Nanda Malini | දීග නොගිය පුංචි නෑනෝ ගීතය | සිංහල අලුත් අවුරුදු සිංදුMusic'sToSoul
▶CoverNanda Malini - Sari Podiththak - Deega Nogiya Punchi Nanda.mp3 දීග නොගිය පුංචි නැන්දා..We love music !
▶Coverදීග නොගිය පුංචි නෑනෝ - නන්දා මාලනී / දේශබන්දු සී ජේ දිසානායක පුන්‍යායතනයේ සුභාවිත මියුරු ගීDiplomat Chaminda Janapriya Dissanayake Charity
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Deega Nogiya Punchi Nano LyricsDeega Nogiya Punchi Nano Lyrics Englishදීග නොගිය පුංචි නෑනෝදීග නොගිය පුංචි නෑනෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
