Nisansala Ra Lyrics
by Nanda Malani
“Nisansala ra obe vena nada” (නිසංසල රෑ ඔබේ වෙණ නද), Nisansala Ra (නිසංසල රෑ) lyrics: a Sinhala love song sung by Nanda Malani, with words by Dolton Alwis and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිසංසල රෑ ගී පද.
| SONG | Nisansala Ra |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Dolton Alwis |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Nisansala Ra Lyrics Singlish
Nisansala ra obe vena nada...
Nisansala ra obe vena nada
Ma soyagena hemin ava - ma soya ava
Bambara sarayen savana para - hada thulata ava
(Desa kadulin themi vasuna...//)
(Nolivu geethaya hite guliwi nida sitiya e velawe...//)
(Desa kadulin themi vasuna...//)
Sahas suwahas tharaka
Kan yomagena - neth ayagena - bala hitiya neela akase
Bambara sarayen savana para
Hada thulata ava
(Desa kadulin themi vasuna...///)නිසංසල රෑ ගී පද
නිසංසල රෑ ඔබේ වෙණ නද...
නිසංසල රෑ ඔබේ වෙණ නද
මා සොයාගෙන හෙමින් ආවා - මා සොයා ආවා
බඹර සරයෙන් සවන පාරා - හද තුළට ආවා
(දෑස කඳුළින් තෙමී වැසුනා...//)
(නොලිවු ගීතය හිතේ ගුලිවී නිදා සිටියා ඒ වෙලාවේ...//)
(දෑස කදුළින් තෙමී වැසුණා...//)
සහස් සුවහස් තාරකා
කන් යොමාගෙන - නෙත් අයාගෙන - බලා හිටියා නීල ආකාසේ
බමර සරයෙන් සවන පාරා
හද තුළට ආවා
(දෑස කදුළින් තෙමී වැසුණා...///)Performances of Nisansala Ra
Cover versions, live performances, and reality-show contestant performances of “Nisansala Ra” on YouTube.
Cover Versions · 6
▶CoverNisansala Re -Nanda Malani(නිසංසල රෑ ඔබේ වෙණ නද)Rajitha Jayamini Withanachchi
▶CoverNisansala Ra Vasunu Sarasaviye - Saman Lenin_නිසංසල රෑ වැසුනු සරසවියේ - සමන් ලෙනින්wiscomtec
▶CoverNisansala Ra Wasunu Sarasaviye - නිසංසල රෑ වැසුනු සරසවියේ - Saman Lenin7rm Songs
▶CoverNisansala Re (නිසංසල රෑ) - නන්දා මාලනීbmadhu_sinhala_songs
▶CoverRaa nisansala raa- Jagath Wickramasinghe රෑ නිසංසල රෑ - විශාරද ජගත් වික්‍රමසිංහDr. Ajantha Ranasinghe Official
▶CoverNisansala Re (නිසංසල රෑ)Shelton Weeraratna
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nisansala Ra LyricsNisansala Ra Lyrics Englishනිසංසල රෑනිසංසල රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAmaradewa W D ComposerDolton Alwis Lyricist