Malakin Malakata Lyrics by Nanda Malani
Malakin Malakata (මලකින් මලකට) is a Sinhala song sung by Nanda Malani. This page presents the Malakin Malakata lyrics in Sinhala script (මලකින් මලකට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Malakin Malakata |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 9 |
| UPDATED |
Malakin Malakata Lyrics
Malakin malakata gos peni bonnada
Ma himi bamabaruni oba sarasenne
Ma himi bamabaruni oba sarasenne
Karuwala maha rae kelasada himiyani
Mal wala hada ruwa handuna ganne
Mal wala hada ruwa handuna ganne
Aluth malak yai amathak vi oba
Peni biv malatama veradi enne
E a vita mama peti hakulagena
Nawatha noyanna lesa oba raka ganneමලකින් මලකට ගී පද
මලකින් මලකට ගොස් පැණි බොන්නද
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
මා හිමි බඹරුනි ඔබ සැරසෙන්නේ
කරුවල මහ රෑ කෙලෙසද හිමියනි
මල් වල හැඩ රුව හඳුනා ගන්නේ
මල් වල හැඩ රුව හඳුනා ගන්නේ
අළුත් මලක් යයි අමතක වී ඔබ
පැණි බිව් මලටම වැරදී එන්නේ
ඒ ආ විට මම පෙති හකුලාගෙන
නැවත නොයන ලෙස ඔබ රැක ගන්නේ
Performances of Malakin Malakata
Cover versions, live performances, and reality-show contestant performances of “Malakin Malakata” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Cover'Malakin Malakata (මලකින් මලකට)' cover by Samanalee Fonseka Original by Veteran Nanda Malini.Samanalee Fonseka
▶CoverMalakin malaka මලකින් මලකට පියඹා with AI Visuals HR Jothipala songshermila104
▶CoverMalakin Malakata - Nanda MalaniLakmal Jayasinghe
▶CoverMalakin Malakata Gos - මලකින් මලකට ගොස් පැණි බොන්නදApesindu kamare
▶CoverMALAKIN MALAKATA ------ මලකින් මලකට ගොස් පැණි බොන්නද ----- Dr. Visharadha Nanda MalaniWDNS Creator Studio
▶CoverMalakin Malakata | මලකින් මලකට | Sindu Istoruwa | සින්දු ඉස්ටෝරුවSindu Istoruwa-සින්දු ඉස්ටෝරුව
▶Coverබක් මහ අකුණු - මලකින් මලකටNalu Kirthi Sabha Theatre Group
▶CoverMalakin Malakata Piyamba - මලකින් මලකට පියඹා HR Jothipala+Anjaleen G/Premakeerthi/PLA SomapalaPremakeerthi Gee
▶CoverMalakin Malakata Gos Pani Bonnada_ LakminiMeththa Metta
▶CoverH.R.Jothipala Song .. මලකින් මලකට පියඹා....Golden Voice Sri Lanka
▶Coverමලකින් මලකට ගොස් පැණි බොන්නද .Gihendra Siriwardana
▶CoverH R Jothipala Song මලකින් මලකට පියඹා....Golden Voice Sri Lanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Malakin Malakata LyricsMalakin Malakata Lyrics Englishමලකින් මලකටමලකින් මලකට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

