Mulu Nuwarama Lyrics by Nanda Malani
Mulu Nuwarama (මුළු නුවරම) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna, and the music is composed by Lional Algama. This page presents the Mulu Nuwarama lyrics in Sinhala script (මුළු නුවරම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mulu Nuwarama |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Lional Algama |
| VIEWS | 14 |
| UPDATED |
Mulu Nuwarama Lyrics
Mulu nuwarama nidi gath mohothe - oba pamanak avadiwa atha yahane
Ekama handak - eka tharuwak yata
Ekama handak - eka tharuwak yata oba
Obe pale - mama mage pale
Wana uyan pura mal samaya uda wi - diya dam dinithiya yowun wiye
Apa madhura milaanaye kiu gee rawe - prarthana karannii
Kawadada apa hamu wanne - kawadada apa hamu wanne
Oba obe pale - mama mage pale
Pera aathmayaka madhu suwada sinaa sii - ingi karanaa kala raathriye
Hada sowin walapnaa nidi nolabaa - maaliga mawannii
Unmaada chithraado maa - unmaada chithraado maa
Oba obe pale - mama mage pale
මුළු නුවරම ගී පද
මුළු නුවරම නිදි ගත් මොහොතේ - ඔබ පමණක් අවදිව ඇත යහනේ
එකම හඳක් - එක තරුවක් යට
එකම හඳක් - එක තරුවක් යට ඔබ
ඔබේ පැලේ - මම මගේ පැලේ
වන උයන් පුරා මල් සමය උදා වී - දිය දම් දිනිතිය යොවුන් වියේ
අප මධුර මිලානයේ කියු ගී රවේ - ප්‍රාර්ථනා කරන්නී
කවදාද අප හමු වන්නේ - කවදාද අප හමු වන්නේ
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ
පෙර ආත්මයක මධු සුවඳ සිනා සී - ඉඟි කරනා කල රාත්‍රියේ
හද සොවින් වළප්නා නිඳි නොලබා - මාළිගා මවන්නී
උන්මාද චිත්‍රාදෝ මා - උන්මාද චිත්‍රාදෝ මා
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ
Performances of Mulu Nuwarama
Cover versions, live performances, and reality-show contestant performances of “Mulu Nuwarama” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMulu Nuwarama Nidi Gath Me Mohothe (මුළු නුවරම නිදිගත් මේ මොහොතේ ) Dr. Nanda MalaniWDNS Creator Studio
▶Coverමුළු නුවරම / Mulu Nuwarama cover version by Samanalee Fonseka with NaadaSamanalee Fonseka
▶CoverMulu Nuwarama Nidigath - Nanda Malani | ගීතයකින් ජීවිතය කියවමුAsela Wijesundara
▶CoverMulu Nuwarama Nidigath E MohotheMUSICA
▶Coverමුළු නුවරම නිදිගත් |short | Punmila ChathulakshiPunmila Chathulakshi 🎶
▶CoverNanda Malini - Mulu nuwarama | නන්දා මාලිනී - මුළු නුවරමMUSIC CLUB
▶CoverMulu nuwarama Cover By Thinali Dilinika SomaweeraThinali Dilinika
▶CoverMulu Nuwarama (Nada Malani) මුළු නුවරම නිදි (නන්දා මලානි)rasadeepani italy
▶CoverMulu nuwarama nidigath me mohothe __ Nanda malani cover by suneetha pererasuneetha perera
▶CoverMulu Nuwarama Nidi Gath Me Mohothe (මුළු නුවරම නිදිගත් මේ මොහොතේ ) | Cover by Kumari JayasingheKumari Jayasinghe
▶Coverමුළු නුවරම නිදි ගත්vkamalpalitha
▶Coverමුළු නුවරම නිදි ගත් මේ මොහොතේA A J S Adhikari
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mulu Nuwarama LyricsMulu Nuwarama Lyrics Englishමුළු නුවරමමුළු නුවරම ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsLional Algama ComposerSunil Ariyarathna Lyricist

