Muni Nandana Siri Pada Lyrics by Nanda Malani
Muni Nandana Siri Pada (මුණි නන්දන සිරිපාද) is a Sinhala song sung by Nanda Malani. This page presents the Muni Nandana Siri Pada lyrics in Sinhala script (මුණි නන්දන සිරිපාද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Muni Nandana Siri Pada |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 37 |
| UPDATED |
Muni Nandana Siri Pada Lyrics
Muni nandana siripaada vandeem samanal kande
Vihidena moksha sugande
Muni nandana siripaada vandeem shri
Shaanti karuna guna aanande
Labee la karuna guna aanande
Pihiten sumana surinde situ paehade.....
Muni nandana siripaada vandeem samanal kande
Vihidena moksha sugande
Muni nandana siripaada vandeem shri.....
(Lihini hele ambalame sindala giman...//)
(Dharmaraaja gale nagee gal padi ganimin...//)
Tun sarane pihita sithala santoshine in pitathwela
Pihiten sumana surinde situ paehade
Muni nandana siripaada vandeem shri.....
Gettam kara siritha lesina gettam paane
Seetha gangule naala sema panduru banda gene
Gettam kara siritha lesina gettam paane
Maluwa pene yamu nawathee heramiti paane......
Saman devi karunaavai nade sematama sepa vei//
Pihiten sumana surinde situ paehade
Muni nandana siripaada vandeem shri.....
(Aehela kanuwa langa nawathee piruwata endala....//)
(Ahas gawwa pasu karamin saadhu kiala....//)
Maha maluwata vith giridamba nagala
Siri pathula vandimu niwan pathala
Ema pin saman surindutath pamunula....
Muni nandana siripaada vandeem samanal kande
Vihidena moksha sugande
Muni nandana siripaada vandeem shri.....මුණි නන්දන සිරිපාද ගී පද
මුණි නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්ධේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී
ශාන්ති කරුණා ගුණ ආනන්දේ
ලැබීලා කරුණා ගුණ ආනන්දේ
පිහිටෙන් සුමන සුරින්ඳේ සිතු පැහැදේ.....
මුණි නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්ධේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....
(ලිහිණි හෙලේ අම්බලමේ සිංඳලා ගිමන්...//)
(ධර්මරාජ ගලේ නැගී ගල් පඩි ගනිමින්...//)
තුන් සරණේ පිහිට සිතලා සන්තොසිනේ ඉන් පිටත්වෙලා
පිහිටෙන් සුමන සුරින්ඳේ සිතු පැහැදේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
සීත ගඟුලේ නාලා සැම පඬුරු බැඳ ගෙනේ
ගෙත්තම් කර සිරිත ලෙසින ගෙත්තම් පානේ
මළුව පෙනේ යමු නැවතී හැරමිටි පානේ......
සමන් දෙවි කරුණාවයි නඩේ සැමටම සැප වෙයි//
පිහිටෙන් සුමන සුරින්ඳේ සිතු පැහැදේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....
(ඇහැළ කණුව ළඟ නැවතී පිරුවට ඇඳලා....//)
(අහස් ගව්ව පසු කරමින් සාධු කියාලා....//)
මහ මළුවට විත් ගිරිදඹ නැගලා
සිරි පතුල වඳිමු නිවන් පතාලා
එම පින් සමන් සුරිඳුටත් පමුණුලා....
මුණි නන්දන සිරිපාද වඳීම් සමනල කන්දේ
විහිදෙන මෝක්ෂ සුගන්ධේ
මුණි නන්දන සිරිපාද වඳීම් ශ්‍රී.....Performances of Muni Nandana Siri Pada
Cover versions, live performances, and reality-show contestant performances of “Muni Nandana Siri Pada” on YouTube.
Cover Versions · 12
▶Coverමුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ - Muni Nandana Siri Pada Wandim Samanala KandeGenKnowHub - Where Curiosity Meets Creativity
▶CoverMuni Nandana Siri / Nanda Malini / Subtitles / මුණි නන්දන සිරි පාද වඳිම්Ranil Mudunkotuwa
▶CoverMuni nandana siri pada wadimNamal Kodithuwakku
▶CoverMuni Nandana Siripada Wadim - මුණි නන්දන සිරිපාද වඳීම් Wasantha SandanayakaBandula Gamage
▶Coverමුණි නන්දන සිරිපාද වදිම් - සතුට සුරංගගේ හඬින් | Purple Range - Weerangula 2019 | Muni NandanaGanga Video Team
▶CoverMuni Nandana Siri pada wandimu - Nanda Malani and T.M JayarathneMadura Creations
▶Coverමුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ - Muni Nandana Siri Pada Wandim Samanala KandeKassa Creations
▶Coverමුණි නන්දන සිරිපාද වදිම් | Muni Nandana Siri Pada wadim - Original SongAvesta Production
▶Coverමුණි නන්දන සිරිපාද වඳිම් සමනල කන්දේ - Muni Nandana Siri Pada Wandim Samanala KandeUdaya Video
▶CoverMuni Nandana Siripada Wadim | මුණි නන්දන සිරිපාද වදිම් | Shalinda Fernando | All Right 2013STAGE VIBE
▶Coverමුණි නන්දන සිරිපාද වඳිම්-නන්දා මාලනීChampion’s Mind
▶CoverMuni Nandana siri Pada | මුණි නන්දන සිරිපාද | දිනෙව්නී රිවින්මාSithara Kalayathanaya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Muni Nandana Siri Pada LyricsMuni Nandana Siri Pada Lyrics Englishමුණි නන්දන සිරිපාදමුණි නන්දන සිරිපාද ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics