Sakura Mal Pipila Lyrics by Nanda Malani
Sakura Mal Pipila (සකුරා මල් පිපිලා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Sakura Mal Pipila lyrics in Sinhala script (සකුරා මල් පිපිලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sakura Mal Pipila |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 26 |
| UPDATED |
Sakura Mal Pipila Lyrics
Sakura mal pipila - hari pudumai ge dorakada nil van piyase
Nidimata natiwi - hiru paaya atha - umathu wesin maha rae yaame
Min rela werale sakman kala sanda - paa satahan atha weli talaye
Naaga pimburu rudu singha walas kala - igilethi nagimin udu guwane
Yana ena sellam riya pela athare - paasel yana wita bothikko
Akuru uganwathi kumbi sisuk hata - wayasaka guruwaru sutikko
Sudam sabhawe aragalayak wi - ahasin kotasaku kada weti
Wiyapath sanda watha ge dora nati wi - heramiti saranin bala sitiසකුරා මල් පිපිලා ගී පද
සකුරා මල් පිපිලා - හරි පුදුමයි ගේ දොරකඩ නිල් වන් පියසේ
නිදිමත නැතිවී - හිරු පායා ඇත - උමතු වෙසින් මහ රෑ යාමේ
මින් රැළ වෙරළේ සක්මන් කළ සඳ - පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වළස් කැල - ඉගිළෙති නගිමින් උඩු ගුවනේ
යන එන සෙල්ලම් රිය පෙළ අතරේ - පාසැල් යන විට බෝතික්කෝ
අකුරු උගන්වති කුඹි සිසුක් හට - වයසක ගුරුවරු සූටික්කෝ
සුදම් සභාවේ අරගලයක් වී - අහසින් කොටසකු කඩා වැටී
වියපත් සඳ වත ගේ දොර නැති වී - හැරමිටි සරණින් බලා සිටි
Performances of Sakura Mal Pipila
Cover versions, live performances, and reality-show contestant performances of “Sakura Mal Pipila” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverSong - සකුරා මල් පිපිලා ( Sakura Mal Pipila )Music Roads
▶Coverසකුරා මල් පිපිලා.....හරි පුදුමයි//Galigamuwa Primary School//Galigamuwa Primary Media
▶CoverSihinayaki Re | Sakura Mal Pipila | සකුරා මල් පිපිලා | Kawya Sathsarani @RooTunesRoo Tunes
▶Coverසකුරා මල් පිපිලා | Sakura Mal Pipila - Dance Cover | මෙත් මිහිර | Meth Mihira 2016 - IIIMora Civil 14
▶CoverSakura mal pipila | සකුරා මල් පිපිලා | yashodha priyadarshaniYashodha Priyadarshani
▶CoverSakura Mal Pipila || සකුරා මල් පිපිලා.. By Nanda Maliniගී විචාර - Gee Wichara
▶CoverSakura Mal Pipila - “සකුරා මල් පිපිලා” - ආචාර්ය නන්දා මාලිනීAthula Perera
▶CoverSakura Mal Pipila | සකුරා මල් පිපිලා | Awurudu DanceDance & Fitness with Shashila Perera
▶Coverසකුරා මල් පිපිලා හරි පුදුමයි....Curious Compass
▶Coverසකුරා මල් පිපිලා|නන්දා මාලනී sakura mal pipila| Nanda malaniKoshi De
▶Coverසකුරා මල් පිපිලා LIFE@ production නන්දා මාලනී SONGබුදු පුතුන් සංවිධානය
▶Coverසකුරා මල් පිපිලා | Sakura Mal Pipila - Dance CoverDuleesa Dancing Academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakura Mal Pipila LyricsSakura Mal Pipila Lyrics Englishසකුරා මල් පිපිලාසකුරා මල් පිපිලා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
