Sanda Ma Diha Lyrics by Nanda Malani
Sanda Ma Diha (සඳ මා දිහා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Sanda Ma Diha lyrics in Sinhala script (සඳ මා දිහා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Ma Diha |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 14 |
| UPDATED |
Sanda Ma Diha Lyrics
Sanda ma diha nethagin bala hinahi giya sanda ma diha
Mage madhura wasanthayata obath langwuna
Sanda watha gena ki kavi gi pada sabae wuna
Kokilayan jayamanggala geethika gaya
Sanda watha pilibanda kathawae sanda uda kala
Sanda ma diha nethagin bala hinahi giya sanda ma diha
Pipunu malaka suwada didee hade delwuna
Anantha wu miyuru kalpana
Sandun andun see andumin daesa abhimuwe
Mewu lokayayi surangana
Sanda ma diha nethagin bala hinahi giya sanda ma diha
Sithaka hanguwm pubudu kala sonduru pem vadan
Purawi geetha raawayak wela
Asuna asuna hada saksara rawa nanwana
Jeevithayama geethayak kala
Sanda ma diha nethagin bala hinahi giya sanda ma diha
Mage madhura wasanthayata ..........සඳ මා දිහා ගී පද
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
මගේ මධුර වසන්තයට ඔබත් ළංවුණා
සඳ වත ගැන කී කවි ගී පද සැබෑ වුණා
කෝකිලයන් ජයමංගල ගීතිකා ගයා
සඳ වත පිළිබඳ කතාවේ සඳ උදා කළා
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
පිපුණු මලක සුවඳ දිදී හදේ දැල්වුණා
අනන්ත වූ මියුරු කල්පනා
සඳුන් අඳුන් සී ඇඳුමින් දෑස අභිමුවේ
මැවූ ලෝකයයි සුරංගනා
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
සිතක හැඟුම් පුබුදු කලා සොඳුරු පෙම් වදන්
පුරවී ගීත රාවයක් වෙලා
ඇසුන ඇසුන හද සක්සර රාව නංවනා
ජීවිතයම ගීතයක් කලා
සඳ මා දිහා නෙතගින් බලා හිනැහී ගියා සඳ මා දිහා
මගේ මධුර වසන්තයට ..........
Related Songs and Tags
Sanda Ma Diha LyricsSanda Ma Diha Lyrics Englishසඳ මා දිහාසඳ මා දිහා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics