Sakwala Etherata Asena Lyrics
by Nanda Malani
“Sakwala eterata aseenaa, anantha aethata daenenaa” (සක්වල එතෙරට ඇසෙනා, අනන්ත ඈතට දැනෙනා), Sakwala Etherata Asena (සක්වල එතෙරට ඇසෙනා) lyrics: a Sinhala Buddhist devotional song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Mother. In Sinhala it is සක්වල එතෙරට ඇසෙනා ගී පද, and many know it simply as Sakwala eterata.
| SONG | Sakwala Etherata Asena |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Buddhist Devotional, Mother |
| VIEWS | 10 |
| UPDATED |
Sakwala Etherata Asena Lyrics Singlish
Sakwala eterata aseenaa - anantha aethata daenenaa
Mulu mihithalayama kampa karawana - ekama handai amma
Methe budun deka niwan dakeevaa - gedara budun amma
Kalpa kaale digu gaman thalaave - giman niwaalana diya kandulai oba
Kara pita hinduwaa egodata peenaa - samudura tharanaya karalaa
Mawakage muwagin wiwaraṇa labuwaa - budu himi budu bawa pathalaa
Suranganawan pel banda ahase - doth mudun di wenda wetenaa
Rathu le kiri kala pin mahimayatai - ammawaru duk ganne
E kiri suwadata paribhawa kala puthu - nirayemai upadinneeසක්වල එතෙරට ඇසෙනා ගී පද
සක්වල එතෙරට ඇසෙනා - අනන්ත ඈතට දැනෙනා
මුළු මිහිතලයම කම්පා කරවන - එකම හඬයි අම්මා
මෙතේ බුදුන් දැක නිවන් දකීවා - ගෙදර බුදුන් අම්මා
කල්ප කාලෙ දිගු ගමන් තලාවේ -ගිමන් නිවාලන දිය කඳුළයි ඔබ
කර පිට හිඳුවා එගොඩට පීනා - සමුදුර තරණය කරලා
මවකගෙ මුවඟින් විවරණ ලැබුවා - බුදු හිමි බුදු බව පතලා
සුරංගනාවන් පැල් බැඳ අහසේ - දෝත් මුදුන් දී වැඳ වැටෙනා
රතු ලේ කිරි කල පින් මහිමයටයි - අම්මාවරු දුක් ගන්නේ
ඒ කිරි සුවඳට පරිභව කළ පුතු - නිරයේමයි උපදින්නේ Performances of Sakwala Etherata Asena
Cover versions, live performances, and reality-show contestant performances of “Sakwala Etherata Asena” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverවිනිසුරුවන් අඬවපු ගායනය Gedara Budun Amma |Sinhala songs |Sinhala movie songsCreative voice
▶CoverNanda & Edward - සක්වල එතෙරට ඇසෙනා.. ( Sakwala Etherata..)wishwa chinthana
▶Coverසක්වල එතෙරට ඇසෙනා | එඩ්වඩ් ජයකොඩි ( Sakwala etherata | Edwad Jayakody )-Sinhala PlaylistSinhala Playlist
▶CoverAmmai Thatthai - Sakwala Etherata Esena සක්වල එතෙරට ඇසෙනාRidma Tv
▶CoverSakwala Etherata Asena | Jude Rogans | Acoustic Cover VersionRelax Soft Music
▶Coversakwala etherata asena. karoake song Edwad jayakodi & Nanda malaniSuper Hit karoake
▶CoverSakwala Etherata Asena(සක්වල එතෙරට ඇසෙනා)Knowledge TV
▶Coverසක්වල එතෙරට ඇසෙනා,sakwala etherata asenaVoice of Sneha
▶Coverසක්වල එතෙරට ඇසෙනා | Cover Version | Januli DahamsaJanu Dahamsa
▶CoverSakwala Etherata Asena සක්වල එතෙරට ඇසෙනා - Nanda Malini & Edward Jayakody (cover)Sanura Narangoda
▶Coverසක්වල එතෙරට ඇසෙනා salwala etherata asenaVoice of Sneha
▶Coverසක්වල එතෙරට ඇසෙනා..... ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නන්දා මාලිනීwajira sanju
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sakwala Etherata Asena LyricsSakwala Etherata Asena Lyrics Englishසක්වල එතෙරට ඇසෙනාසක්වල එතෙරට ඇසෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
