Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics
by Nanda Malani
“Sonduru dasun esa thawara esa sanasa ganilla” (සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා): Sukiri Batillange Geethaya (Sonduru Dasun) (සුකිරි බටිල්ලන්ගේ ගීතය (සොඳුරු දසුන්)) lyrics, a Sinhala folk song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Rohana Weerasinghe, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Sonduru dasun, and in Sinhala it is සුකිරි බටිල්ලන්ගේ ගීතය (සොඳුරු දසුන්) ගී පද.
| SONG | Sukiri Batillange Geethaya (Sonduru Dasun) |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Rohana Weerasinghe |
| CATEGORY | Folk |
| VIEWS | 46 |
| UPDATED |
Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics Singlish
Sonduru dasun esa thawara esa sanasa ganilla
Miyuru bojun diva randawa diva pinawa ganilla
Ude hawa dotha naga etherta wada pudalla
Kanta dethoth bonta dethoth rata ugasata diyalla
Wasi pilata hure dama pilen pilata yamalla
Bipu lide diya borakara mudata a wadalla
Danin wati nala oba nilathala araganilla
Kala dutu kala wala ihagena madi tharakaraganilla
Desa basa rasa surakina garu viyathuni mehe varella
Kaw silumina amavathura kasala godata damalla
Sukari batillan ekkala baila polata avilla
Ravkinna thala anuwa kapirinna gayallaසුකිරි බටිල්ලන්ගේ ගීතය (සොඳුරු දසුන්) ගී පද
සොඳුරු දසුන් ඇස තවරා ඇස සනසා ගනිල්ලා
මියුරු බොජුන් දිව රඳවා දිව පිනවා ගනිල්ලා
උදේ හවා දෝත නඟා එතෙරට වැද පුදල්ලා
කන්ට දෙතොත් බොන්ට දෙතොත් රට උගසට දියල්ලා
වාසි පිලට හුරේ දමා පිළෙන් පිළට යමල්ලා
බීපු ලිදේ දිය බොරකර මූදට ආ වඩල්ලා
දණින් වැටී නළල ඔබා නිළතල අරගනිල්ලා
කල දුටු කල වළ ඉහගෙන මඩි තරකර ගනිල්ලා
දෙස බස රැස සුරකින ගරු වියතුනි මෙහෙ වරෙල්ලා
කව් සිළුමිණ අමාවතුර කසල ගොඩට දමල්ලා
සුකරි බටිල්ලන් එක්කලා බයිලා පොලට ඇවිල්ලා
රව්කින්නා තාල අනුව කපිරින්නා ගයල්ලාRelated Songs and Tags
Sukiri Batillange Geethaya (Sonduru Dasun) LyricsSukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics Englishසුකිරි බටිල්ලන්ගේ ගීතය (සොඳුරු දසුන්)සුකිරි බටිල්ලන්ගේ ගීතය (සොඳුරු දසුන්) ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsRohana Weerasinghe ComposerSunil Ariyarathna Lyricist