Baloli loli Kiya Lyrics
by Nanda Malani
“Baloli loli kiya, eran thotille bawala” (බාලොලී ලොලී කියා, එරන් තොටිල්ලෙ බවාලා): Baloli loli Kiya (බාලොලී ලොලී කියා) lyrics, a Sinhala children's song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Lullaby. In Sinhala it is බාලොලී ලොලී කියා ගී පද.
| SONG | Baloli loli Kiya |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Childrens Songs, Lullaby |
| VIEWS | 18 |
| UPDATED |
Baloli loli Kiya Lyrics Singlish
Baloli loli kiya - eran thotille bawala
Nalevvath nidanna epa - awadiyen idin
Tharu kaba genath gele - mala un badiyi
Sanda laba dethai musa - doda sinasenne
Illamu lamo sandath - tharuth handa handin
Un genawa sini bola - kuhumbuwanta di
Rae diva deke nidanne - unta honda lamai
Lowama illamin hadanne - apata honda lamai
Naeduwoth illuwoth - thotillemai api
Kae gasa anith nidanna - wun nagittamuබාලොලී ලොලී කියා ගී පද
බාලොලී ලොලී කියා - එරන් තොටිල්ලෙ බවාලා
නැළෙව්වත් නිදන්න එපා - අවදියෙන් ඉඳින්
තරු කබා ගෙනත් ගෙළේ - මාල උන් බඳියි
සඳ ලබා දෙතැයි මුසා - දොඩා සිනාසෙන්නේ
ඉල්ලමූ ළමෝ සඳත් - තරුත් හඬා හඬින්
උන් ගෙනාව සීනි බෝල - කුහුඹුවන්ට දී
රෑ දිවා දෙකේ නිදන්නේ - උන්ට හොඳ ළමයි
ලොවම ඉල්ලමින් හඩන්නේ - අපට හොඳ ළමයි
නෑඩුවොත් ඉල්ලුවොත් - තොටිල්ලෙමයි අපී
කෑ ගසා අනිත් නිදන්න - වුන් නැගිට්ටමූPerformances of Baloli loli Kiya
Cover versions, live performances, and reality-show contestant performances of “Baloli loli Kiya” on YouTube.
Cover Versions · 5
▶CoverPasku Geethika | Baloli loli Kiyala | Deepika Priyadarshani | Sinhala Geethika | Tharanaසමිඳුන්ට ප්‍රශංසා වේවා! Praise the Lord!
▶Coverබාලොලී ලොලී කියාAruna Ranawaka
▶Coverබාලොලි ලොලි කියලාLife is for the Lord
▶CoverBaloli loli kiya (බාලොලී ලොලී කියා) - Karoake (Remake New Music/Slow)KAROAKE Club LK
▶CoverBaloli loli Kiya (බාලොලී ලොලී කියා) - RemakeCover Club
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Baloli loli Kiya LyricsBaloli loli Kiya Lyrics Englishබාලොලී ලොලී කියාබාලොලී ලොලී කියා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics