Yamuna Ganthera

Song Details: Singer & Composer Information
Yamuna Ganthera Lyrics in Sinhala (යමුනා ගංතෙර ගී පද) and English by Nanda Malani, written by Sunil Ariyarathna. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Yamuna Ganthera
🎤 SINGER
✍️ LYRICIST
👁️ VIEWS
4

Yamuna Ganthera Lyrics

Yamuna gantheera
tamalu latha hewane
yohombu kusum yahane
Radha bala hidi
Krishna Krishna Krishna

Nalalatha babalana sandana thalawai
siruraka ghana neel megha walawai
manasa vila meda rana thisaranai
Wunda wanaye wasanthayai
Krishna Krishna Krishna

Malaya gire madhu geetha kalawai
thebuwana rakume isumbu welawai
wana rekhawe rana monaranani
taruda nopayana rathriyai
Krishna Krishna Krishna

Yamuna gantheera ....

යමුනා ගංතෙර ගී පද

යමුනා ගංතෙර
තමලු ලතා හෙවණේ
යොහොඹු කුසුම් යහනේ
රාධා බලා හිඳී
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා  ක්‍රිෂ්ණා 

නළලත බබලණ සඳන තලාවයි
සිරුරක ඝන නිල් මේඝ වලාවයි
මානස විල මැද රණ තිසරාණයි
වුන්දා වනයේ වසන්තයයි
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා  ක්‍රිෂ්ණා 

මලය ගිරේ මධු ගීත කලාවයි
තෙබුවන රැකුමේ ඉසුඹු වෙලාවයි
වන රේඛාවේ රණ මොනරාණනි
තරුද නොපායන රාත්‍රියයි
ක්‍රිෂ්ණා ක්‍රිෂ්ණා  ක්‍රිෂ්ණා 

යමුනා ගංතෙර ....

Frequently Asked Questions

Who sang Yamuna Ganthera?

Nanda Malani performed Yamuna Ganthera. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who wrote Yamuna Ganthera lyrics?

The lyrics for Yamuna Ganthera were written by Sunil Ariyarathna. Sunil Ariyarathna is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.

Where can I find Yamuna Ganthera complete lyrics?

You can find the complete Yamuna Ganthera lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Yamuna Ganthera?

Yamuna Ganthera has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ යමුනා ගංතෙර ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ යමුනා ගංතෙර ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Yamuna Ganthera LyricsYamuna Ganthera Song LyricsYamuna Ganthera Lyrics Englishයමුනා ගංතෙර Lyricsයමුනා ගංතෙර ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMalani Song LyricsSunil Ariyarathna Lyricist
Comments & Discussion

Share your thoughts about "Yamuna Ganthera" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Yamuna Ganthera" by Nanda Malani