Ruk Aththana Mala Mudunune Lyrics by Nanda Malani
Ruk Aththana Mala Mudunune (රුක් අත්තන මල මුදුනේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Ruk Aththana Mala Mudunune lyrics in Sinhala script (රුක් අත්තන මල මුදුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ruk Aththana Mala Mudunune |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 45 |
| UPDATED |
Ruk Aththana Mala Mudunune Lyrics
Ruk attana mala mudune
Bambaru natana handawe
Seda adura piyaman kara - kawuruda enne
Putuni balan yoma nuwan
Kawuruda enne...
Muthu pini del salena obe
Uda dimuthu hiru eliye..
Putu savanata rahas kiya - piyaman karala
Apa wenuwen dawasa gewa - vehesi enne
Ruk attana mala mudune...
Pathok wetiya udin edi
Divayuru miya yana mohote
Pura handak se aetin kawuruda enne..
Putuni balan yoma nuwan kawuruda enne..
Ruk attana mala mudune...
(kawuruda enne)...රුක් අත්තන මල මුදුනේ ගී පද
රුක් අත්තන මල මුදුනේ
බඹරු නටන හැන්දෑවේ
සැදෑ අදුර පියමන් කර - කවුරුද එන්නේ
පුතුනි බලන් යොමා නුවන්
කවුරුද එන්නේ...
මුතු පිණි දැල් සැලෙන ඔබේ
උදා දිමුතු හිරු එලියේ..
පුතුසවනට රහස් කියා - පියමන් කරලා
අප වෙනුවෙන් දවස ගෙවා - වෙහෙසී එන්නේ
රුක් අත්තන මල මුදුනේ...
පතොක් වැටිය උඩින් ඇදී
දිවයුරු මිය යන මොහොතේ
පුරා හඳක් සේ ඈතින් කවුරුද එන්නේ..
පුතුනි බලන් යොමා නුවන් කවුරුද එන්නේ..
රුක් අත්තන මල මුදුනේ.../
(කවුරුද එන්නේ)...///Performances of Ruk Aththana Mala Mudunune
Cover versions, live performances, and reality-show contestant performances of “Ruk Aththana Mala Mudunune” on YouTube.
Cover Versions · 12
▶Coverරුක් අත්තන මල මුදුනේ Ruk aththana mala muduneHaritha Manaya
▶CoverChildren's Day | Teachers Dance | Ruk Aththana Mala Mudune | රුක් අත්තන මල මුදුනේ..Mal Family
▶Coverරුක් අත්තන මල මුදුනේ ruk aththana mala mudune danceShashikala Dancing Academy
▶Coverරුක් අත්තන මල මුදුනේ Dance Cover| Rangana Thilini ft Tharindi Shehara| Rukattana Mala MuduneSewwandi De Zoysa
▶Coverruk aththana mala mudune(රුක් අත්තන මල මුදුනේ )Gee Mihira
▶Coverරුක් අත්තන මල මුදුනේ Dance Cover by @NERADANCESTUDIO Kids with Amesh Heshan SirNERA DANCE STUDIO
▶Coverරුක් අත්තන මල මුදුනේ/ නන්දා මාලිනි ශූරින් / Dance Cover by Ayami LiyathmaCourt of Dance
▶CoverRuk Aththana Mala Mudune | රුක් අත්තන මල මුදුනේ | Nanda Malini | Tribal Rock Cover by RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverRuk Aththana Mala Mudune (රුක් අත්තන මල මුදුනේ) - Rock Remake by @SLRockRajaRock Raja
▶Coverරුක්අත්තන මල මුදුනේ ගී අරුත | Rukaththana mala mudune song interpretation | geetha vichara |GayanSiyasara Music Room
▶CoverRuk Aththana Mala Mudune (Original) | Nanda Malini | රුක් අත්තන මල මුදුනේ | නන්දා මාලිනීBGJ
▶CoverRUK ATHTHANA MALA MIDUNE / රුක් අත්තන මල මුදුනේ EDM rock VersionYM MUSIC ENTERTAINMENT
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruk Aththana Mala Mudunune LyricsRuk Aththana Mala Mudunune Lyrics Englishරුක් අත්තන මල මුදුනේරුක් අත්තන මල මුදුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics