Sulangata Salena Lyrics by Nanda Malani
Sulangata Salena (සුළඟට සැලෙනා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Sulangata Salena lyrics in Sinhala script (සුළඟට සැලෙනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sulangata Salena |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 5 |
| UPDATED |
Sulangata Salena Lyrics
Sulagata salena //
Palagati kurumini meru hapena
Iti pahanak do ma
Nivi nivi davena devi devi nivena
Ma vata mada eliye
Palagati sena sanakeliye
Mihira bidedo sirura sidedo
Ma kelasi yado
Iti pahanak do ma
Nivi nivi davena devi devi nivena
Ma vata ruva edi
Anaga rengum pa taranga vedi
Hadavata kalamba gata sita polama
Nisasala dehana bindi
Iti pahanak do ma
Nivi nivi davena devi devi nivena
Kaluvara palasa ira
Ma vata dubalava davena tura
Vata karekenno senehe mavanno
Pana nala ganiti sora
Iti pahanak do ma
Nivi nivi davena devi devi nivenaසුළඟට සැලෙනා ගී පද
සුළඟට සැලෙනා //
පළගැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා
මා වට මද එළියේ
පළඟැටි සේනා සැණකෙලියේ
මිහිර බිදේදෝ සිරුර සිදේදෝ
මා කෙලෙසී යාදෝ
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා
මා වත රුව ඇදී
අනඟ රැඟුම් පා තරඟ වැදී
හදවත කලඹා ගත සිත පොළමා
නිසසල දැහැන බිඳී
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා
කළුවර පළස ඉරා
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නල ගනිති සොරා
ඉටි පහනක් දෝ මා
නිවි නිවි දැවෙනා දැවි දැවි නිවෙනා
Related Songs and Tags
Sulangata Salena LyricsSulangata Salena Lyrics Englishසුළඟට සැලෙනාසුළඟට සැලෙනා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics