Konda Kurullata

Song Details: Singer & Composer Information
Konda Kurullata Lyrics in Sinhala (කොණ්ඩ කුරුල්ලට ගී පද) and English by Nanda Malani and composed by Rohana Weerasinghe. This page includes the full Sinhala lyrics and English transliteration.
🎵 SONG
Konda Kurullata
🎤 SINGER
🎼 COMPOSER
👁️ VIEWS
3

Konda Kurullata Lyrics

(Konda kurullata enda kiyapiya... 
Konda kirillee ledin kiyapiya...///)

Us putuwak pita inda kiyapiya 
Mal pas vagayak ganda kiyapiya 
(Katta kumanjal pinidiya deepiya 
Nool potak mathuranda kiyapiya....//)

Konda kurullata.....///

Yakadura ayyata enda kiyapiya 
Thel dingak mathuranda kiyapiya 
(Pana yanathuru langa inda kiyapiya 
Idan kadan tika ganda kiyapiya....//)

Konda kurullata.....///

කොණ්ඩ කුරුල්ලට ගී පද

(කොණ්ඩ කුරුල්ලට එන්ඩ කියාපිය... 
කොණ්ඩ කිරිල්ලී ලෙඩින් කියාපිය...///)

උස් පුටුවක් පිට ඉන්ඩ කියාපිය 
මල් පස් වගයක් ගන්ඩ කියාපිය 
(කට්ට කුමංජල් පිණිදිය දීපිය 
නූල් පොටක් මතුරන්ඩ කියාපිය....//)

කොණ්ඩ කුරුල්ලට.....///

යකැදුරු අයියට එන්ඩ කියාපිය
තෙල් ඩිංගක් මතුරන්ඩ කියාපිය
(පණ යනතුරු ළඟ ඉන්ඩ කියාපිය
ඉඩං කඩං ටික ගන්ඩ කියාපිය....//)

කොණ්ඩ කුරුල්ලට.....///

Frequently Asked Questions

Who sang Konda Kurullata?

Nanda Malani performed Konda Kurullata. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.

Who composed Konda Kurullata?

Rohana Weerasinghe composed the music for Konda Kurullata. Rohana Weerasinghe is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.

Where can I find Konda Kurullata complete lyrics?

You can find the complete Konda Kurullata lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.

How popular is Konda Kurullata?

Konda Kurullata has been viewed 3 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.

මෙම වෙබ් අඩවියේ කොණ්ඩ කුරුල්ලට ගීතයේ සිංහල ගී පද තිබේද?

ඔව්, මෙම වෙබ් අඩවියේ කොණ්ඩ කුරුල්ලට ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.

Related Songs and Tags
Konda Kurullata LyricsKonda Kurullata Song LyricsKonda Kurullata Lyrics Englishකොණ්ඩ කුරුල්ලට Lyricsකොණ්ඩ කුරුල්ලට ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsMalani Song LyricsRohana Weerasinghe Composer
Comments & Discussion

Share your thoughts about "Konda Kurullata" or discuss the lyrics with other music lovers.

Loading comments...
ShareShare "Konda Kurullata" by Nanda Malani

Song Video