Lowama Epaa Vee Lyrics by Nanda Malani
Lowama Epaa Vee (ලොවම එපා වී) is a Sinhala song sung by Nanda Malani. This page presents the Lowama Epaa Vee lyrics in Sinhala script (ලොවම එපා වී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Lowama Epaa Vee |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 5 |
| UPDATED |
Lowama Epaa Vee Lyrics
Lovama epa vi
Lovama kalakiri
Devi devi hidina vele
Obe dayabara ekama vadanakin
Mage athmaya suwapath ve
Asa asobana ninda gerahum
Velahinnaka se valapena mohothe
Pavane pavena obe suvadakin
Pipasitha vu hada sihilen ve
Lovama epa vi…
Laba nominisun nagana geravum
Muveththiyaka se biyapath mohothe
Sirure thevarena obe susumakin
Mulu gen vuna sitha unusum ve
Lovama epa vi…ලොවම එපා වී ගී පද
ලොවම එපා වී
ලොවම කලකිරී
දැවී දැවී හිදිනා වේලේ
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ
අසා අසෝබන නින්දා ගැරහුම්
වැලහින්නක සේ වැලපෙන මොහොතේ
පවනේ පාවෙන ඔබේ සුවදකින්
පිපාසිත වූ හද සිහිලැල් වේ
ලොවම එපා වී…
ලබා නොමිනිසුන් නගනා ගෙරවුම්
මුවැත්තියක සේ බියපත් මොහොතේ
සිරුරේ තැවරෙන ඔබේ සුසුමකින්
මුළු ගැන් වුන සිත උණුසුම් වේ
ලොවම එපා වී…Performances of Lowama Epaa Vee
Cover versions, live performances, and reality-show contestant performances of “Lowama Epaa Vee” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 2
Cover Versions · 12
▶CoverLowama epa wee - Nanda Malani - Lowama Epa WeeRajitha Jayamini Withanachchi
▶CoverLowama epa wee | ලොවම එපාවී | Nandaa malani | Sinhala Reggae cover 2026KDP Reggae Vibe
▶Coverගීත විචාරය - ලොවම එපාවී ලොවම කලකිරී මාලනීVichara tv
▶Coverලොවම එපා වී 2 | Lowama Epa Wee - HEAVY ROOTS REGGAE COVER | Nanda Malini TributeShani & Vampire Girls
▶Coverලොවම එපා වී... ලොවම කලකිරී... දැවී දැවී හිදිනා වේලේ.....ගායනය - විශාරද නන්දා මාලිනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverSihinayaki Re | Lowama Epa Wee ( ලොවම එපා වී ) | 2019-09-29 | Upeka NirmaniUpeka Nirmani
▶CoverLowama Epa Wee (ලොවම එපා වී ලොවම කලකීරී) | Cover by Nuwandika SenarathneAcoustic Mela
▶Coverලොවම එපා වී | අධි මාත්‍රා (High Quality) - CLASSIC SOFT ROCK BALLAD | Nanda Malini TributeShani & Vampire Girls
▶CoverLovama epavee - ලොවම එපාවීNeerandani | Covers
▶Coverලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ... I miss you video mahinda pereraMahinda perera
▶Coverලොවම එපා වී ලොවම කළකිරී | | Lowama Epa wee | | Nanda Malaniසිත් නිවූ ගී Sith Niwu Gee
▶CoverLowama Epa Wee (ලොවම එපා වී) - නන්දා මාලිනීbmadhu_sinhala_songs
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Lowama Epaa Vee LyricsLowama Epaa Vee Lyrics Englishලොවම එපා වීලොවම එපා වී ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics


