Ruwan Wala Lyrics
by Nanda Malani
“Ruwan walaa duhul kadin peri sade ridee kalum” (රුවන් වළා දුහුල් කඩින් පෙරී සදේ රිදී කැළුම්): Ruwan Wala (රුවන් වළා) lyrics, a Sinhala lullaby sung by Nanda Malani, with words by Mahagamasekara and music by Amaradewa W D, presented here in Sinhala script and Singlish transliteration and also listed under Son. In Sinhala it is රුවන් වළා ගී පද.
| SONG | Ruwan Wala |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Mahagamasekara |
| COMPOSER | Amaradewa W D |
| CATEGORY | Lullaby, Son |
| VIEWS | 29 |
| UPDATED |
Ruwan Wala Lyrics Singlish
Ruwan walaa duhul kadin peri sade ridee kalum
Thushara haara haa eththi gala helenavaa
Puthuge singithi dothol walata sina genenavaa
Sina genenavaa
Anothaththa nelum vile paawena mal renu walin
Suwanda uraa hemin hemin sulan aedenavaa
Sandun semera salaa puthuta pawan salanavaa
Pawan salanavaa
Athu aga mal kumariyan bingumini daral saelena hadin
Nidana puthuge kanata mihiri katha kiyanavaa
Sihina lowe lapati sihina sithe adinavaa
Sithe adinavaa
Raaja isuru barata watina vaasanaawa kirulu darana
Maligaawa eliya karana bilindu nidanavaa
Seethanivana sihina lowata bilindu vadinavaa
Bilindu vadinavaaරුවන් වළා ගී පද
රුවන් වළා දුහුල් කඩින් පෙරී සදේ රිදී කැළුම්
තුෂාර හාර හා එති ගලා හැලෙනවා
පුතුගෙ සිඟිති දොතොල් වලට සිනා ගෙනෙනවා
සිනා ගෙනෙනවා
අනෝතත්ත නෙළුම් විලේ පාවෙන මල් රේණු වලින්
සුවඳ උරා හෙමින් හෙමින් සුළං ඇදෙනවා
සඳුන් සෙමෙර සලා පුතුට පවන් සලනවා
පවන් සලනවා
අතු අග මල් කුමාරියන් බිඟුමිණි දරල් සැළෙන හඬින්
නිදන පුතුගෙ කනට මිහිරි කතා කියනවා
සිහින ලොවේ ළපටි සිහින සිතේ අඳිනවා
සිතේ අඳිනවා
රාජ ඉසුරු බරට වටින වාසනාව කිරුළු දරන
මාළිගාව එළිය කරන බිළිඳු නිදනවා
සීතනිවන සිහින ලොවට බිළිඳු වඩිනවා
බිළිඳු වඩිනවා
Performances of Ruwan Wala
Cover versions, live performances, and reality-show contestant performances of “Ruwan Wala” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverRuwan Wala Duhul Kadin - Nanda Malini - රුවන් වළා දුහුල් කඩින්KanchWicky
▶CoverRuwan Wala Vimane, H R Jothipala, Latha Walpola, රුවන් වළා විමානේNadee Nisansala
▶Coverරුවන් වලා දුහුල් කඩින් - Ruwan Wala Duhul Kadin - Nanda Malani - Movie - WESATHURU SIRITHA (1966)I.G. Bandula (Bandula Gamage)
▶CoverRuwan Wala (රුවන් වළා) - Nanda MaliniSL LooKs Music
▶Cover¶ රුවන් වළා විමානේ _ ජෝතිපාල / ලතා වල්පොල | Ruwan Wala Vimane _ Jothipala / Latha WalpolaLalith's Music Chamber
▶CoverRuwan walaa vimane | රුවන් වළා විමානේNayomi Kannangara
▶Cover¶ රුවන් වළා විමානේ _ ජෝතිපාල / ලතා වල්පොල | Ruwan Wala Vimane _ Jothipala / Latha WalpolaLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ruwan Wala LyricsRuwan Wala Lyrics Englishරුවන් වළාරුවන් වළා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsAmaradewa W D ComposerMahagamasekara Lyricist
