Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics
by Nanda Malani
“Oruwa mage thotupala numbage .... avasara deepanne” (ඔරුව මගේ තොටුපල නුඹගේ .... අවසර දීපන්නේ): Oruwa Mage Thotupala Nubage Awasara Deepanne (ඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේ) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is ඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේ ගී පද.
| SONG | Oruwa Mage Thotupala Nubage Awasara Deepanne |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics Singlish
Oruwa mage thotupala numbage .... avasara deepanne
Numbe avasare labu sanin thotupale numbe
Mamai mage oruwai navathinne
Seethala diya rali senehasa kaendan
Thotupalata lagavee .... numba horen
Dodana mesivili naesuna wage
Numba katada mumunanne .... katada mumunanne
Ruwal bindi thanivu dina oruwe
Oba sitata muwavee .... iki bindimin
Hasarak nopenena me rudu diyambe
Kothanada navathinne .... kothanada navathinne
Oruwa mage ....ඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේ ගී පද
ඔරුව මගේ තොටුපල නුඹගේ .... අවසර දීපන්නේ
නුඹේ අවසරේ ලැබු සැනින් තොටුපලේ නුඹේ
මමයි මගේ ඔරුවයි නවතින්නේ
සීතල දිය රැලි සෙනෙහස කැන්දන්
තොටුපලට ලගාවී .... නුඹට හොරෙන්
දොඩනා මැසිවිලි නෑසුනා වගේ
නුඹ කාටද මුමුණන්නේ .... කාටද මුමුණන්නේ
රුවල් බිඳී තනිවූ දින ඔරුවේ
ඔබ සිතට මුවාවී .... ඉකි බිඳිමින්
හසරක් නොපෙනෙන මේ රුදු දියඹේ
කොතැනද නවතින්නේ .... කොතැනද නවතින්නේ
ඔරුව මගේ ....Related Songs and Tags
Oruwa Mage Thotupala Nubage Awasara Deepanne LyricsOruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics Englishඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේඔරුව මගේ තොටුපල නුඹගේ අවසර දීපන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics