Akke Akke Ara Balannakao Lyrics by Nanda MalaniSunil Edirisinghe
Akke Akke Ara Balannakao (අක්කේ අක්කේ අර බලන්නකෝ) is a Sinhala song sung by Nanda Malani and Sunil Edirisinghe. This page presents the Akke Akke Ara Balannakao lyrics in Sinhala script (අක්කේ අක්කේ අර බලන්නකෝ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Akke Akke Ara Balannakao |
|---|---|
| SINGER | Nanda Malani, Sunil Edirisinghe |
| VIEWS | 27 |
| UPDATED |
Akke Akke Ara Balannakao Lyrics
akke akke ara balannako
vessak nowe enne
ho ho ho gaa gena enne
gas gal peralenne
sulan tadai
viduliyada kotai
hena handa patirei
maha walakulak me enne
akke vi padurath midule
akula geta ganne.....//
ammath ara nagena enne.....//
malli thama kumbure......//
sulan tadai......
nangi sudo mage andannepa
amma hanika dan ei....//
billo nowe oya gorawanne.....//
ahase hena nade.....
sulan tadai........
akke dara tika geta ganimu
vehi poda vatenavane.....//
vathurath ivarai kala gedie.....//
hanika linda yamu ko......//
sulan tadai.......
akke akke.......අක්කේ අක්කේ අර බලන්නකෝ ගී පද
අක්කේ අක්කේ අර බලන්නකෝ
වැස්සක් නොවැ එන්නේ
හෝ හෝ හෝ ගා ගෙන එන්නේ
ගස් ගල් පෙරලෙන්නේ
සුළං තදයි
විදුලියද කොටයි
හෙණ හඬ පැතිරෙයි
මහා වළාකුලක් මේ එන්නේ
අක්කේ වී පැදුරත් මිදුලේ
අකුලා ගෙට ගන්නේ.....//
අම්මත් අර නාගෙන එන්නේ.....//
මල්ලි තවම කුඹුරේ......//
සුළං තදයි......
නංගි සුදෝ මගෙ අඬන්නෙපා
අම්මා හනික දැන් එයි....//
බිල්ලෝ නොවෙයි ඔය ගොරවන්නේ.....//
අහසේ හෙණ නාදේ.....
සුළං තදයි........
අක්කේ දර ටික ගෙට ගනිමූ
වැහි පොද වැටෙනවනේ.....//
වතුරත් ඉවරයි කළ ගෙඩියේ.....//
හනික ළිඳට යමුකෝ......//
සුළං තදයි.......
අක්කේ අක්කේ.......Performances of Akke Akke Ara Balannakao
Cover versions, live performances, and reality-show contestant performances of “Akke Akke Ara Balannakao” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඅක්කෙ අක්කෙ අර බලන්නකෝ../akke akke ara balannakoAnuruddhika Maheshi
▶CoverAkke Akke Ara Balannako - අක්කේ අක්කේ අර බලන්නකෝ..School Media
▶Coverakke akke ara balannako | අක්කේ අක්කේ අර බලන්නකෝ | Sinhala Lama Geetha| BabyhubBaby Hub
▶CoverAkke Ara Balannako| අක්කේ බලන්නකෝ | Video Made for kidsKids Dance Songs & Music
▶Coverඅක්කේ අක්කේ අර බලන්නකෝ l akke akke ara balannako l yrics, song & HD vedio l ළමා ගීතGame Iskole Teacher
▶CoverAkke Akke Ara Balannako / Sulan Thadayi / Nanda Malini /Rohana weerasinghe / අක්කෙ අක්කෙ අර බලන්නකෝRanil Mudunkotuwa
▶Coverඅක්කෙ අක්කෙ අර බලන්නකෝ.... නැටුම akke akke ara balannako dance...natika
▶Coverඅක්කෙ අක්කෙ අක්කෙ අර බලන්නකෝ Kids Songs for Primary kidsPrathamika Pasala
▶Coverඅක්කෙ අක්කෙ අර බලන්නකෝ-නන්දා මාලනී/සුනිල් එදිරිසිංහ (Akke Akke Ara Balannako)Champion’s Mind
▶Coverඅක්කේ අක්කේ අර බලන්නකෝ | Akke Akke Ara Balannako cover song (පහේ චක්කරේ | 5 Pahe chakkare)පහේ චක්කරේ | 5 Pahe chakkare
▶Coverඅක්කෙ අක්කෙ අර බලන්නකෝ | akke akke ara balannako#Hoora
▶Coverඅක්කේ අක්කේ අර බලන්නකෝ ..MUSIC ROAD
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akke Akke Ara Balannakao LyricsAkke Akke Ara Balannakao Lyrics Englishඅක්කේ අක්කේ අර බලන්නකෝඅක්කේ අක්කේ අර බලන්නකෝ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
