Yugayen Yugaye Oba Dutuwa Lyrics by Nanda Malani
Yugayen Yugaye Oba Dutuwa (යුගයෙන් යුගයේ ඔබ දුටුවා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Yugayen Yugaye Oba Dutuwa lyrics in Sinhala script (යුගයෙන් යුගයේ ඔබ දුටුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yugayen Yugaye Oba Dutuwa |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 4 |
| UPDATED |
Yugayen Yugaye Oba Dutuwa Lyrics
Yugayen yugaye oba dutuwa
Sasare teertha yathrawe
Weralin werale oba dutuwa
Sasare teertha yathrawe
Seethala kadu thudu anena reye
Unusuma salasana grishmayak viya
Pawasin walapetha karadiyare
Pipirunu detholata warshawak viya
Yugayen yugaye ....
Sunbun wuwa wita sada sulage
Diyapita innata dewa yahanak viya
Walmath wuwa wita divi diyambe
Godabima penwana tharu lakunak viya
Yugayen yugaye ....යුගයෙන් යුගයේ ඔබ දුටුවා ගී පද
යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රිෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය
යුගයෙන් යුගයේ ....
සුන්බුන් වූ විට සැඩ සුළගේ
දියපිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය
යුගයෙන් යුගයේ ....Performances of Yugayen Yugaye Oba Dutuwa
Cover versions, live performances, and reality-show contestant performances of “Yugayen Yugaye Oba Dutuwa” on YouTube.
Cover Versions · 7
▶CoverNanda malani - Song -Yugayen yugaye oba dutuwa ~ යුගයෙන් යුගයේ ඔබ දුටුවාCharaka Batuwatta
▶Coverයුගයෙන් යුගයේ ඔබ දුටුවා - Ugayen Ugaye Oba DutuwaNilmini Priyadarshika
▶CoverYugayen yugaye oba dutuwa, යුගයෙන් යුගයේ ඔබ දුටුවාJagath kurugama
▶Coverයුගයෙන් යුගයේ ඔබ දුටුවා....ගායනය - නන්දා මාලිනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverYugayen yugaye Oba dutuwa (Nanda Malani) යුගයෙන් යුගයේ ඔබ දුටුවා (නන්දා මලානි )rasadeepani italy
▶Coverයුගයෙන් යුගයේ ඔබ දුටුවා - නන්දා මාලිනී (Ugayen Yugaye - Nanda Malini)Mohan Dissanayake
▶CoverYugayen Yugaye Oba Dutuwa යුගයෙන් යුගයේ ඔබ දුටුවාVocal Vibes Karaoke - Party & Gig Tracks
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yugayen Yugaye Oba Dutuwa LyricsYugayen Yugaye Oba Dutuwa Lyrics Englishයුගයෙන් යුගයේ ඔබ දුටුවායුගයෙන් යුගයේ ඔබ දුටුවා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics