Kawada Payathda Lyrics by Nanda Malani
Kawada Payathda (කවදා පායත්ද) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Kawada Payathda lyrics in Sinhala script (කවදා පායත්ද ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kawada Payathda |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| VIEWS | 24 |
| UPDATED |
Kawada Payathda Lyrics
ane kumbinne
thopatath rajeku inne
apatha netha inne e nisaveni apa thewenne
rajek labunothin
kawum kiribath kanyan
perehara karanyan
sadukaren gigum denyan......
kawada payathda apa dinisurano
rana bimakata sarilana seneviyano
mudubimakata sarilana jala kadano
sunbun kondu ata situwana rajano......
kawada payathda apa pun sadano
parahitha pinisa dala dan dena ethano
nidukin inta manga penwana vedano
musa basin apa nopelana rajano.....
kawada ethda apage ek nethano
gimanata sewena dena thurunu thurano
apa samabimaka randawana sohayurano
rajekai apata nosithena maha rajano.....කවදා පායත්ද ගී පද
අනේ කූඹින්නේ
තොපටත් රජෙකු ඉන්නේ
අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ
රජෙක් ලැබුනෝතින්
කැවුම් කිරිබත් කඤ්ඤං
පෙරහැර කරඤ්ඤං
සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං......
කවදා පායත්ද අප දිනිසුරාණෝ
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
මුඩුබිමකට සරිලන ජල කඳාණෝ
සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ......
කවදා පායත්ද අප පුන් සඳාණෝ
පරහිත පිණිස දළ දන් දෙන ඇතාණෝ
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
මුසා බසින් අප නොපෙළන රජාණෝ.....
කවදා එත්ද අපගේ එක් නෙතාණෝ
ගිමනට සෙවණ දෙන තුරුනුග තුරාණෝ
අප සමබිමක රඳවන සොහොයුරාණෝ
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ.....
Related Songs and Tags
Kawada Payathda LyricsKawada Payathda Lyrics Englishකවදා පායත්දකවදා පායත්ද ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsSunil Ariyarathna Lyricist