Udagu Liyan Gotha Bandina Lyrics by Nanda Malani
Udagu Liyan Gotha Bandina (උඬගු ලියන් ගොතා බඳින) is a Sinhala song sung by Nanda Malani. This page presents the Udagu Liyan Gotha Bandina lyrics in Sinhala script (උඬගු ලියන් ගොතා බඳින ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Udagu Liyan Gotha Bandina |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 13 |
| UPDATED |
Udagu Liyan Gotha Bandina Lyrics
Udagu liyan gotha badina
Neela warala sarasannata
Maa pipune netha..........
Me derane...
His minisun kus purawana
Sith pinawana
Bas dodawana
Bojun mesa matha...
Suwanda halannata
Maa pipune netha...
Me derane
Udagu liyan..
Rata wenuwen satana wedha divi dun
Ranawiruwakuge awasan gamanata//
Yana mahajanatha paa duwilen//
Theli weli sanahi miyayannem...
Mage parama pathuma eyayi///
Emagata maa wisi karanna..........උඬගු ලියන් ගොතා බඳින ගී පද
උඬගු ලියන් ගොතා බඳින
නීල වරල සරසන්නට
මා පිපුනේ නැත..........
මේ දෙරණේ...//
හිස් මිනිසුන් කුස් පුරවන
සිත් පිනවන
බස් දොඩවන
බොජුන් මේස මත...
සුවඳ හලන්නට
මා පිපුනේ නැත...
මේ දෙරණේ
උඬගු ලියන්..
රට වෙනුවෙන් සටනට වැද දිවි දුන්
රණවිරුවකුගේ අවසන් ගමනට//
යන මහජනතා පා දූවිල්ලෙන්//
තැලී වෙලී සැනහී මියයන්නෙම්...
මගේ පරම පැතුම එයයි///
එමගට මා විසි කරන්න..........Performances of Udagu Liyan Gotha Bandina
Cover versions, live performances, and reality-show contestant performances of “Udagu Liyan Gotha Bandina” on YouTube.
Cover Versions · 3
▶Coverඋඩගු ලියන් ගොතා බදින | උමාරා සින්හවංශ | Udangu Liyan Gotha Bandina | Umara Sinhawansa | Nanda MaliniSri Lankan Beats
▶CoverKingsley Peris songs udagu liyan gotha badina neela warala sarasannata Short youtube sindu nonstopmusic folder
▶Coverඋඩඟු ලියන් |Udagu Liyan | Cover Song by Pushpa RanjaneePushpa Ranjanee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Udagu Liyan Gotha Bandina LyricsUdagu Liyan Gotha Bandina Lyrics Englishඋඬගු ලියන් ගොතා බඳිනඋඬගු ලියන් ගොතා බඳින ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics