Handa Hawun Hande Lyrics by Nanda Malani
Handa Hawun Hande (හඳ හාවුන් හඳේ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Handa Hawun Hande lyrics in Sinhala script (හඳ හාවුන් හඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Handa Hawun Hande |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 23 |
| UPDATED |
Handa Hawun Hande Lyrics
handa havun hande pena yaden ohe
daga nae e wage kiri daruwan mage
kiri daruwan kiri daruwan mage...
bilindu sina suratal muwe mata suwadai
suwadai duwe
gedara budun amma numbe kiri erawa
eyido puthe...
handa havun...
sathara wara deviyo pawa
sathara athe daruwo langai
hiru enathuru aluyam ude
mata turulu nidiyan puthe...
handa havun...හඳ හාවුන් හඳේ ගී පද
හඳ හාවුන් හඳේ පැන යාදෙන් ඔහේ
දඟ නෑ ඒ වගේ කිරි දරුවන් මගේ
කිරි දරුවන් කිරි දරුවන් මගේ...
බිළිඳු සිනා සුරතල් මුවේ මට සුවඳයි
සුවඳයි දුවේ
ගෙදර බුදුන් අම්මා නුඹේ කිරි එරවා
එයිදෝ පුතේ...
හඳ හාවුන්...
සතර වරා දෙවියෝ පාවා
සතර අතේ දරුවෝ ළඟයි
හිරු එනතුරු අලුයම් උදේ
මට තුරුලුව නිදියන් පුතේ...
හඳ හාවුන්...
Related Songs and Tags
Handa Hawun Hande LyricsHanda Hawun Hande Lyrics Englishහඳ හාවුන් හඳේහඳ හාවුන් හඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics