Anantha Tharuwal
Anantha Tharuwal Lyrics
Anantha tharuwal piri giyawe sakwa talayama anduru wunaawe
Sandawatha giri hisa sangawa giyawe nobasina sanda oba maa divi ambare.....
Numbe pana nala gahena ridme kusa thula gee mai maa asuwe
Pranaya sari numbage gee we ankura yai sith ranjanaye
Sasare mage maa yali upadinnaa maa kusa thula numba yali upadeela
Magema diyania wee kandulata sinahawa musu karawanu mana
Kampitha sithuwili nisala kalaa se anantha tharuwal.....
Iki bidina maa sitha sanasa denethe unu kandulali liyala
Numba maage dothata wedida lokaya maa thurulata aawa
Maa numba haduwe matama nowe lowata pudannai
Malak wage piwithuru manaram oba mata semada diyani wunawe
Lokaya maa dathin sadunawe.....
Iki bidina maa sitha sanasa denethe unu kandulali liyala
Numba maage dothata wedida lokaya maa thurulata aawa..../////අනන්ත තරුවැල් ගී පද
අනන්ත තරුවැල් පිරී ගියාවේ සක්වා තලයම අඳුරු වුණාවේ
සඳවත ගිරි හිස සැඟව ගියාවේ නොබසින සඳ ඔබ මා දිවි අඹරේ.....
නුඹේ පණ නල ගැහෙනා රිද්මේ කුස තුළ ගී මයි මා ඇසුවේ
ප්‍රාණය සරි නුඹගේ ගී වේ අංකුරයයි සිත් රංජනයේ
සසරේ මගේ මා යළි උපදින්නා මා කුස තුළ නුඹ යළි උපදීලා
මගේම දියණිය වී කඳුලට සිනහව මුසු කරවනු මැන
කම්පිත සිතුවිලි නිසල කළා සේ අනන්ත තරුවැල්.....
ඉකි බිඳිනා මා සිත සනසා දෙනෙතේ උණු කඳුළැලි ලියලා
නුඹ මාගේ දෝතට වැඩිදා ලෝකය මා තුරුලට ආවා
මා නුඹ හැදුවේ මටම නොවේ ලොවට පුදන්නයි
මලක් වගේ පිවිතුරු මනරම් ඔබ මට සැමදා දියණි වුණාවේ
ලෝකය මා දෑතින් සැදුණාවේ.....
ඉකි බිඳිනා මා සිත සනසා දෙනෙතේ උණු කඳුළැලි ලියලා
නුඹ මාගේ දෝතට වැඩිදා ලෝකය මා තුරුලට ආවා..../////
Frequently Asked Questions
Who sang Anantha Tharuwal?
Nanda Malani performed Anantha Tharuwal. Nanda Malani is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Anantha Tharuwal lyrics?
The lyrics for Anantha Tharuwal were written by Sena Liyanage. Sena Liyanage is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Anantha Tharuwal?
Somapala Rathnayake composed the music for Anantha Tharuwal. Somapala Rathnayake is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Anantha Tharuwal complete lyrics?
You can find the complete Anantha Tharuwal lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Anantha Tharuwal?
Anantha Tharuwal has been viewed 4 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ අනන්ත තරුවැල් ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ අනන්ත තරුවැල් ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Anantha Tharuwal" or discuss the lyrics with other music lovers.
Song Video
More from Nanda Malani
- Abudabiyediya Lyrics5 views
- Alaye Gatha Lyrics4 views
- Ath Rajune Lyrics7 views
- Atha Kandu Yaye Lyrics10 views
- Aththamma (Malee – 02) Lyrics9 views
- Bamuna Unath Lyrics6 views
- Danan Ruhiru Bee Lyrics7 views
- Dansal Dorehi Lyrics3 views
- Dasa Masak Ma Lyrics5 views
- Dola Langa Guru Para Dige Lyrics5 views
- Ha Patiyan Wage Lyrics73 views
- Hiru Dawi Sandu Gili Lyrics4 views
- Hiru Deviyange Lyrics7 views
- Kawada Payathda Lyrics7 views
- Konda Kurullata Lyrics8 views
- Madura Prema Kalpana Lyrics3 views
- Mal Lassana Une Kohoma Lyrics6 views
- Mal Mal Heenaya Lyrics10 views
- Nim Walallen Epita Lyrics3 views
- Obe Sina Oba Lyrics4 views
- Oruwa Mage Thotupala Nubage Awasara Deepanne Lyrics8 views
- Pilima Nela Nethi Wiruwan Lyrics7 views
- Pin Pothak Piruna Wage Lyrics5 views
- Punchi Hora Lyrics4 views
- Rosa Kusumak Pipewi Lyrics5 views
- Run Gala Lyrics3 views
- Sanda Ma Diha Lyrics3 views
- Sooryaya Wee Indra Digin Oba Payanawa Lyrics6 views
- Sukiri Batillange Geethaya (Sonduru Dasun) Lyrics24 views
- Suwanda Padma (Pimbura) Lyrics2 views
- View All Songs187 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views