Suwanda Padma (Pimbura) Lyrics
“Suwanda padma olu aadi” (සුවඳ පද්ම ඕලු ආදි), Suwanda Padma (Pimbura) (සුවඳ පද්ම (පිඹුර)) lyrics: a Sinhala Buddhist devotional song sung by Nanda Malani from the Stage Drama Songs collection, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is සුවඳ පද්ම (පිඹුර) ගී පද.
| SONG | Suwanda Padma (Pimbura) |
|---|---|
| SINGER | Nanda Malani, Stage Drama Songs |
| CATEGORY | Buddhist Devotional, Nature |
| VIEWS | 33 |
| UPDATED |
Suwanda Padma (Pimbura) Lyrics Singlish
(Suwanda padma olu aadi
Noyeka pooshpayen saedi...//)
(Sarana hansa seru boma
Pokunu seeta pan piri...//)
Suwanda padma olu aadi
Noyeka pooshpayen saedi
(Wathura naana nek dano...//)
Pamina naathi greesmayanta
(Mamada naaga lokayenma
Mepura aami naana se...//)
Suwanda padma olu aadi
Noyeka pooshpayen saedi
(Penena thuupa me pure...//)
Vanditi eeta deepa vaasi
(Rakiti dharma shaakya vamsa
Munidu deshanaa lese...//)
(Suwanda padma olu aadi
Noyeka pooshpayen saedi...//)
(Sarana hansa seru boma
Pokunu seeta pan piri...//)
Suwanda padma olu aadi
Noyeka pooshpayen saediසුවඳ පද්ම (පිඹුර) ගී පද
(සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී...//)
(සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී…//)
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී
(වතුර නාන නේක් දනෝ...//)
පැමිණ නාති ග්‍රීස්මයන්ට
(මමද නාග ලෝකයෙන්ම
මෙපුර ආමි නාන සේ...//)
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී
(පෙනෙන ථූප මේ පුරේ...//)
වඳිති ඊට දීප වාසි
(රකිති ධර්ම ශාක්‍ය වංශ
මුනිදු දේශනා ලෙසේ...//)
(සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදී...//)
(සරණ හංස සේරු බෝම
පොකුණු සීත පැන් පිරී…//)
සුවඳ පද්ම ඕලු ආදි
නොයෙක පූෂ්පයෙන් සැදීRelated Songs and Tags
Suwanda Padma (Pimbura) LyricsSuwanda Padma (Pimbura) Lyrics Englishසුවඳ පද්ම (පිඹුර)සුවඳ පද්ම (පිඹුර) ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics