Kap Suwahas Kal Lyrics
by Nanda Malani
“Kap suwahas kal perum puragena” (කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන), Kap Suwahas Kal (කප් සුවහස් කල්) lyrics: a Sinhala love song sung by Nanda Malani, with words by Rathna Hector Dissanayake and music by Jayathissa Alahakon, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is කප් සුවහස් කල් ගී පද.
| SONG | Kap Suwahas Kal |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Rathna Hector Dissanayake |
| COMPOSER | Jayathissa Alahakon |
| CATEGORY | Love Songs |
| VIEWS | 31 |
| UPDATED |
Kap Suwahas Kal Lyrics Singlish
Kap suwahas kal perum puragena
Anantha badhaka duk peeda winda
Bhaven bhavaya yana man salakunu deka
Obawa soyaa awa
Obawa soyaa awa
Sath samudura taranaya kara awa
Sathkulu paw atharin diva awa
Tharu eliyen piyawara mana awa
Obawa soyaa awa
Obawa soyaa awa
Kap suwahas kal...
Nonimena gamanak aasha podi banda
Miringuwa pasupasa diva yana iki binda
Divi wena wayumata oba pasekin hinda
Obawa soyaa awa
Obawa soyaa awa
Kap suwahas kal...කප් සුවහස් කල් ගී පද
කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
සත් සමුදුර තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා//
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
කප් සුවහස් කල්...
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ//
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා
කප් සුවහස් කල්... Performances of Kap Suwahas Kal
Cover versions, live performances, and reality-show contestant performances of “Kap Suwahas Kal” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverKapsuwahaskal ... කප්සුවහස්කල් ... මෙලෝ රහක් නැහැ....පොල් කුඩු විතරයි....CitiHitzTV
▶Coverකප් සුවහස් කල් (Kap Suwahas Kal) | Sinhala Reggae Cover – Ms. Nanda Malani | ZionZion
▶CoverKapsuwahas kal - Nanda Malini in Winnipeg (කප් සුවහස් කල්)Upali Dharmadasa
▶Coverකප් සුවහස් කල් පෙරුම් පුරාගෙන /Kap Suwahas Kalsarigama
▶CoverKapsuwahas kal - 'කප්සුවහස් කල්' - Sunil Perera (Gypsies)SL MIX BAG
▶CoverKap Suwahas Kal (කප් සුවහස් කල්) covered by Randika FernandoRandika Fernando
▶CoverSongs by Sudath Nawalage || කප් සුවහස් කල්SUNFLOWER MUSICAL BAND
▶Coverkapsuwahas kal| කප් සුවහස් කල් | Nanda Malani| Classic Sinhala MelodyMelody Covers LK
▶CoverKap Suwahas Kal | කප් සුවහස් කල් (Reggae Version) | Nanda MaliniSL DROP UP
▶Coverකප් සුවහස් කල් | නන්දා මාලනී | නිදහසේ රැයක් With සන්ෆලවර් | Shadow Shine EntertainmentShadow Shine Entertainment
▶CoverNanda Malani - Kapsuwahas kalsudasingha
▶CoverKap suwahas kal කප් සුවහස් කල් cover songCre8tive Cloud
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kap Suwahas Kal LyricsKap Suwahas Kal Lyrics Englishකප් සුවහස් කල්කප් සුවහස් කල් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsJayathissa Alahakon ComposerRathna Hector Dissanayake Lyricist

