Mage Sihinaya Mata Dakinna Lyrics by Nanda Malani
Mage Sihinaya Mata Dakinna (මගෙ සිහිනය මට දකින්න) is a Sinhala song sung by Nanda Malani. This page presents the Mage Sihinaya Mata Dakinna lyrics in Sinhala script (මගෙ සිහිනය මට දකින්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mage Sihinaya Mata Dakinna |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 20 |
| UPDATED |
Mage Sihinaya Mata Dakinna Lyrics
Mage sihinaya mata dakinna
Ida harinna
Mage sihinen ma mudanna
Lan nowanna //
Sandas vidaa monaru natati
Megha walaa paave
Walaa valen gele vate
Malithiya mal maale
Saha gum bingu pelee sadee
Nagana madhura naade
Mal gomu thula nil paludala
Yahana nibada sade
Mage sihinaya ....
Lavan odama thuda thabamin
Botha rasa madhu paane
Surath sahan eli delvee
Denuwan mini pane
Lamba thunsapu dunuke mada
Pipunu ekama yaaye
Avidimu muthu pabaluwatena
Sihilal handa pane
Mage sihinaya ....මගෙ සිහිනය මට දකින්න ගී පද
මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ලං නොවන්න //
සඳැස් විදා මොණරු නටති
මේඝ වලා පාවේ
වලා වැලෙන් ගෙලේ වැටේ
මලිතිය මල් මාලේ
සහ ගුම් බිඟු පේලී සැදී
නගන මධූර නාදේ
මල් ගොමු තුල නිල් පලුදළ
යහන නිබද සැදේ
මගෙ සිහිනය ....
ලවන් ඔඩම තුඩ තබමින්
බොත රස මධු පානේ
සුරත් සහන් එලි දැල්වේ
දෙනුවන් මිණි පැනේ
ලඹ තුන්සපු දුනුකේ මැද
පිපුණු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන
සිහිලැල් හඳ පැනේ
මගෙ සිහිනය ....Performances of Mage Sihinaya Mata Dakinna
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Sihinaya Mata Dakinna” on YouTube.
Live Performances · 1
Cover Versions · 11
▶CoverNanda Malini ~ Mage Sihinaya මගෙ සිහිනය මට දකින්න ඉඩහරින්න.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶Covermage sihinaya Mata Dakinna With out VoiceTriple V
▶CoverMage Sihinaya Mata Dakinna | Nanda Malani | මගේ සිහිනය මට දකින්න | නන්දා මාලිනීSith Gath Gee
▶Covermage sihinaya - මගෙ සිහිනය - nanda maliniNoEalamInSL Sri Lanka
▶Coverමගේ සිහිනය මට දකින්න.....l නන්දා මාලනී l Mage Sihinaya Mata Dakinna. ....Nanda MaliniAnuradi perera
▶CoverMage Sihinaya (මගෙ සිහිනය) | Nanda MaliniLanka Hits
▶CoverMage Sihinaya Mata Dakinna - Piano Cover By Chamila SenarathChamila Dayanga Senarath
▶Coverගීයක අරුත 11 (මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න)Prasanna Nawarathna
▶Coverමගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න!BBTV
▶CoverVideo සහිතව /මගෙ සිහිනය /mage sihinaya mata dakinna/Welu musicවේලු Music
▶Coverවිශාරද නන්දා මාලනියගේ සුමිහිරි ගීත 137 - මගේ සිහිනය මට දකින්න ගීතයS4A1 edu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Sihinaya Mata Dakinna LyricsMage Sihinaya Mata Dakinna Lyrics Englishමගෙ සිහිනය මට දකින්නමගෙ සිහිනය මට දකින්න ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
