Ran Kenden Banda Lyrics
by Nanda Malani
“Ran ken den benda” (රන් කෙන් දෙන් බැඳ), Ran Kenden Banda (රන් කෙන් දෙන් බැඳ) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් කෙන් දෙන් බැඳ ගී පද.
| SONG | Ran Kenden Banda |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 57 |
| UPDATED |
Ran Kenden Banda Lyrics Singlish
(Ran ken den benda
Athaengili ekkala adarayai
Pem raehanen benda
Situm wasanga kala adarayai....//)
Kirilia se dura piasalala
Aththatu riduna pamanai
Daela vidaahala daetha mage
Obatath ohutath urumai
Hiru sandu ekawara depasa naenge
Kaluvara ai wijithayama mage.....
Ran kenden.....
Kanaatu sulange duhul malaki ada
Walmath wi paawenne
(Obagen do ohugen do
Ma heta dina samuganne...///)රන් කෙන් දෙන් බැඳ ගී පද
(රන් කෙන් දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනෙන් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි....//)
කිරිලිය සේ දුර පියාසලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ.....
රන් කෙන්දෙන්.....
කණාටු සුළඟේ දුහුල් මලකි අද
වල්මත් වී පාවෙන්නේ
(ඔබගෙන් දෝ ඔහුගෙන් දෝ
මා හෙට දින සමුගන්නේ...///)Performances of Ran Kenden Banda
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Kenden Banda” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverRan kenden benda.....(රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි.. )Uyangoda
▶Coverඅනියම් සැමියාගේ ආදරේ ගැන කියවෙන Ran Kenden Banda සින්දුවේ අමුතු තේරුමLanka Music Records
▶CoverRan Kenden-Nanda Malini. රන් කෙන්දෙන් - අාචාර්ය නන්දා මාලිනීDr. Ajantha Ranasinghe Official
▶CoverRan Kenden Banda (රන් කෙන්දෙන් බැඳ...) Covered by Malinda KularatneMalinda Kularatne
▶CoverRan Kenden Banda |රන් කෙන්දෙන් බැඳ|Guitar CoverJayanaka Pamaljith
▶Coverරන් කෙන්දෙන් බැඳි අතැඟිලි එක්කල ගීතය ශෂිකා නිසංසලාගේ හඩින්,,,SLpodda
▶CoverRan kenden banda guitar chordsMusic BeatX
▶CoverRan Kenden Banda - රන් කෙන්දෙන් බැඳ | AI Generated New Version 2026Sith Gee AI
▶Coverරන්කෙන්දෙන් බැඳි චන්ද්‍රලේඛා ගේ හඩින්Tips & Vlogs With Weli
▶CoverRan Kenden Banda (Electronic Remake) | රන් කෙන් දෙන් බැඳ | Mix by NiMaaNimaa
▶CoverRan Kenden BandaRavindya Samarakoon
▶CoverRan kenden bada athagili ekkala adarayai.. රන් කෙන්දෙන් බැඳ අතැඟිලි එක්කල ආදරයයි....Nadeesha Madusanka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Kenden Banda LyricsRan Kenden Banda Lyrics Englishරන් කෙන් දෙන් බැඳරන් කෙන් දෙන් බැඳ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
