Hanthana Adaviye Maduru Kulunu Sudu LyricsbyNanda Malani
Hanthana Adaviye Maduru Kulunu Sudu Lyrics in Sinhala (හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු ගී පද) and English by Nanda Malani. This page includes the Sinhala lyrics and English transliteration. Hanthana Adaviye Maduru Kulunu Sudu is a Sinhala song performed by Nanda Malani. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Hanthana Adaviye Maduru Kulunu Sudu |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 20 |
| UPDATED |
Hanthana Adaviye Maduru Kulunu Sudu Lyrics
Hanthana adaviye
Maduru kulunu sudu sandalu thala pisa
Me enne premaye suwada nowe
Hanthana adaviye
Kusuma wadulu thuru sirasa hamagena
Me enne premaye suwada nowe
Kusin adath dala aharin sakasa
Kesanga siruru ralu yahanaye sathapa
Aniyata heta gena sithamin
Vidya shilpa kala wanapoth karana
Manawa manawikawange
Naliyana rudire unusum susumayi
Premaye suwada nowe
Hanthana adaviye
Maduru kulunu sudu sandalu thala pisa
Me enne premaye suwada nowe
Peedanayen panasara hisa osawa
Peramuna gath waradata wedisara ka
Mala soyuran sihikaramin
Vidya shilpa kala wanapoth karana
Manawa manawikawange
Pupurana manase kakiyana pathumayi
Premaye suwada nowe
Hanthana adaviye ....හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු ගී පද
හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
කුසුම වදුලු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
කුසින් අඩත් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුදිරේ උණුසුම් සුසුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ
මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩිසැර කා
මළ සොයුරන් සිහිකරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුමයි
ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ ....
Related Songs and Tags
Hanthana Adaviye Maduru Kulunu Sudu LyricsHanthana Adaviye Maduru Kulunu Sudu Lyrics Englishහන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදුහන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics