Ran Ruwan Lyrics
by Nanda Malani
“Ran ruwan nidana me polothale” (රන් රුවන් නිදන මේ පොළෝතලේ): Ran Ruwan (රන් රුවන්) lyrics, a Sinhala patriotic song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රන් රුවන් ගී පද.
| SONG | Ran Ruwan |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Patriotic |
| VIEWS | 28 |
| UPDATED |
Ran Ruwan Lyrics Singlish
Ran ruwan nidana me polothale
Hiru sandu bebalenawa
Nawa situm patum dulu dama pubuduwa
Dedahasa elabennawa//
Nominis dathe kadu thudange
Saameye mal pubuda
Deya thula kotu bami binda hinda ewa
Dedahasa madahasa paa//
Ran ruwan...
Saagini sogini niwee janahada senasewa
Dedahasa saruwewa
Nethu esa digu esa diva esa melesin dilisi
Dedahasa saruwewa
Ran ruwan...රන් රුවන් ගී පද
රන් රුවන් නිදන මේ පොළෝතලේ
හිරු සඳු බැබලෙනවා
නව සිතුම් පැතුම් දළු දමා පුබුදුවා
දෙදහස එළඹෙනවා//
නොමිනිස් දෑතේ කඩු තුඩඟේ
සාමයේ මල් පුබුදා
දැය තුල කොටු බැමි බිඳ හිඳ ඒවා
දෙදහස මදහස පා//
රන් රුවන්...
සාගිනි සෝගිනි නිවී ජනහද සැනසේවා
දෙදහස සරුවේවා
නෙතු ඇස දිගු ඇස දිව ඇස මෙලෙසින් දිලිසී
දෙදහස සරුවේවා
රන් රුවන්...Performances of Ran Ruwan
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Ruwan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Ruwan LyricsRan Ruwan Lyrics Englishරන් රුවන්රන් රුවන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
