Male Suwanda Wage Lyrics
by Nanda Malani
“Male suvanda vaage mala mathama randi” (මලේ සුවඳ වාගේ මල මතම රැඳී), Male Suwanda Wage (මලේ සුවඳ වාගේ) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Male suvanda, and in Sinhala it is මලේ සුවඳ වාගේ ගී පද.
| SONG | Male Suwanda Wage |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 40 |
| UPDATED |
Male Suwanda Wage Lyrics Singlish
Male suvanda vaage mala mathama randi
Vile jalaya vaage vila thulama randi
Sande sadatana aadara sisila vedi
Ape aadare pavathi suvanda didi
Kalpa kaala man thala wala hinaa vevi
Kalpa kaala dura aavaa venas novi
Sene sitin langa indagena katha vevi
Paethu paethum mal varusaa hetath vahi
Hithe velena lengathu kama kiyaa didi
Paeva sinaa duthu daa sita pemiin veli
Maha merak se maa sitha nahara siti
Numban thorava aadarayak sithanu beriමලේ සුවඳ වාගේ ගී පද
මලේ සුවඳ වාගේ මල මතම රැඳී
විලේ ජලය වාගේ විල තුළම රැඳී
සඳේ සදාතන ආදර සිසිල වැදී
අපේ ආදරේ පවතී සුවඳ දිදී
කල්ප කාල මං තල වල හිනා වෙවී
කල්ප කාල දුර ආවා වෙනස් නොවී
සෙනේ සිතින් ළඟ ඉඳගෙන කතා වෙවී
පැතූ පැතුම් මල් වරුසා හෙටත් වහී
හිතේ වෙලෙන ලෙන්ගතු කම කියා දිදී
පෑව සිනා දුටු දා සිට පෙමින් වෙලී
මහා මෙරක් සේ මා සිත නොහැර සිටී
නුඹෙන් තොරව ආදරයක් සිතනු බැරීPerformances of Male Suwanda Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Male Suwanda Wage” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Male Suwanda Wage LyricsMale Suwanda Wage Lyrics Englishමලේ සුවඳ වාගේමලේ සුවඳ වාගේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
