Raye Thunyama Lyrics
by Nanda Malani
“Raye thunyama thaba awadiwa, muda nidi dahenin” (රැයේ තුන්යම තබා අවදිව, මුදා නිදි දැහැනින්): Raye Thunyama (රැයේ තුන්යම) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is රැයේ තුන්යම ගී පද.
| SONG | Raye Thunyama |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Raye Thunyama Lyrics Singlish
Raye thunyama thaba awadiwa - muda nidi dahenin
Karuna kiwa mana pelena ma sitha - kalpana dahenin
Sathutu saluwen wasa siyolanga - andura thula guliwi
Lowama golu wana rayeka oba mama - idimu dodamalu wi
Sadakalika sihinayak wi - athithawaliye
Bindi noyanuya pini bindak se - uda hiru eliyeරැයේ තුන්යම ගී පද
රැයේ තුන්යම තබා අවදිව - මුදා නිදි දැහැනින්
කරුණ කිව මැන පෙළෙන මා සිත - කල්පනා දැහැනින්
සතුටු සළුවෙන් වසා සියොළඟ - අඳුර තුළ ගුලිවී
ලොවම ගොළු වන රැයෙක ඔබ මම - ඉඳිමු දොඩමළු වී
සදාකාලික සිහිනයක් වී - අතීතාවලියේ
බිඳි නොයනුය පිණි බිඳක් සේ - උදා හිරු එළියේRelated Songs and Tags
Raye Thunyama LyricsRaye Thunyama Lyrics Englishරැයේ තුන්යමරැයේ තුන්යම ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics