Aalaya Wan Lyrics
by Nanda Malani
“Aalaya van manaram kavikam dena” (ආලය වන් මනරම් කවිකම් දෙන), Aalaya Wan (ආලය වන්) lyrics: a Sinhala Buddhist devotional song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Ostin Munasinghe, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආලය වන් ගී පද, and many know it simply as Aalaya van.
| SONG | Aalaya Wan |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Ostin Munasinghe |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 36 |
| UPDATED |
Aalaya Wan Lyrics Singlish
(Aalaya van manaram kavikam dena
Sithumina koda viskam
Hadavat vee samaham nigeyum kara
Sinda bindalai bava gim...//)
Panasara maha bosathun
Virata pamina nomin
Pabawatha vetha bandemin
Puda dun unu kandulin
Aalaya nam manudam adaham nithi
Ethenaya sabaya sudam
Aalaya van….
Sahalanguren dawemina
Pawasata pan venuyen
Uraya pala sathosin
Puda dun siya ruhiren
Aalaya nam manudam surakim nithi
Ethenaya sura lova nam
Aalaya van….ආලය වන් ගී පද
(ආලය වන් මනරම් කවිකම් දෙන
සිතුමිණ කොද විස්කම්
හදවත් වී සමහම් නිගැයුම් කර
සිඳ බිඳලයි බව ගිම්...//)
පැණසර මහා බෝසතුන්
විරතට පැමිණ නොමින්
පබවත වෙත බැඳෙමින්
පුද දුන් උණු කඳුලින්
ආලය නම් මනුදම් අදහම් නිති
එතැනය සබය සුදම්
ආලය වන්….
සහලඟුරෙන් දැවෙමින්
පවසට පැන් වෙනුයෙන්
උරය පලා සතොසින්
පුද දුන් සිය රුහිරෙන්
ආලය නම් මනුදම් සුරකිම් නිති
එතැනය සුර ලොව නම්
ආලය වන්….Performances of Aalaya Wan
Cover versions, live performances, and reality-show contestant performances of “Aalaya Wan” on YouTube.
Live Performances · 1
Cover Versions · 7
▶CoverAlayawan Manaram (ආලය වන් මනරම්) | Nanda MaliniLanka Hits
▶CoverAalaya wan Manaram ආලය වන් මනරම් Nanda MaliniSinhala Sindu -සිංහල සින්දු
▶CoverAlaya Wan Manaram / ආලය වන් මනරම් / Nanada MalaniSinhala song
▶Coverආලය වන් මනරම්Social Media සමාජ මාධ්‍ය
▶Coverආලය වන් මනරම් cover song by Desha KumarawaduDesha Kumarawadu
▶Coverආලය වන් මනරම් ....cover song (ආචාර්‍ය නන්දා මාලිනියන් ගැයූ)Shani De silva
▶Coverනන්දා මාලනී ගී එකතුව - ආලය වන් මනරම්, Alayawan ManaramBlack Studio
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Aalaya Wan LyricsAalaya Wan Lyrics Englishආලය වන්ආලය වන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsOstin Munasinghe ComposerSunil Ariyarathna Lyricist
