Miriwadi Sangalak Lyrics by Nanda Malani
Miriwadi Sangalak (මිරිවැඩි සඟලක්) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Sunil Ariyarathna. This page presents the Miriwadi Sangalak lyrics in Sinhala script (මිරිවැඩි සඟලක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Miriwadi Sangalak |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Nanda Malani |
| VIEWS | 16 |
| UPDATED |
Miriwadi Sangalak Lyrics
Miriwadi sangalak illaa handuwemi - paa yuga nathi oba dakina thuraa
Kunkuma anjana illaa handuwemi - neth yuga nathi oba dakina thuraa
Maawatha katu athu boralu mathaka netha - depaa radunu wita bamuthurune
Dorakada yadiyan indul yadina sanda - madure desawan agulu wate
Sanda kinduran atha sandalu thalaave - rasa masawulu wala suwada pire
E rasa suwadata daasa ayagen - bath aya ahidithi podi daruwoමිරිවැඩි සඟලක් ගී පද
මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි - පා යුග නැති ඔබ දකින තුරා
කුංකුම අංජන ඉල්ලා හැඬුවෙමි - නෙත් යුග නැති ඔබ දකින තුරා
මාවත කටු අතු බොරළු මතක නැත - දෙපා රැදුණු විට බමුතුරුණේ
දොරකඩ යදියන් ඉඳුල් යදින සඳ - මැදුරේ දෙසවන් අගුළු වැටේ
සඳ කිඳුරන් ඇත සඳළු තලාවේ - රස මසවුළු වල සුවඳ පිරේ
ඒ රස සුවඳට දෑස අයාගෙන - බත් ඇය ඇහිදිති පොඩි දරුවෝ
Performances of Miriwadi Sangalak
Cover versions, live performances, and reality-show contestant performances of “Miriwadi Sangalak” on YouTube.
Cover Versions · 10
▶CoverMiriwadi puja | මිරිවැඩි සඟලක් නිර්මාණය කරමු | මිරිවැඩි සඟල පූජා | පාවහන් පූජා | පාවහන් පූජාවAureliarts
▶CoverMiriwadi sagalak hadamu | මිරිවැඩි සඟලක් නිර්මාණය කරමු | මිරිවැඩි සඟල පුජා | පාවහන් පුජාවCrafting with Neha
▶CoverMiriwadi puja | මිරිවැඩි සඟලක් නිර්මාණය කරමු | මිරිවැඩි සඟල පූජා | පාවහන් පූජා | Manuja ArtManuja Art
▶Covermiriwedi පූජා /මිරිවැඩි සඟල පූජා කිරීමSL POSHI +
▶CoverMiriwadi Sangalak ..Dr.Nanda Malan ~මිරිවැඩි සඟලක්~With Upul Shantha Sannasgala༺S.Perera༻
▶Coverමිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි ගී පද මහදුරු සුනිල් ආරියරත්නයන් සංගීතය සහ ගායනය නන්දා මාලනියන්Nishabha Ranatunga
▶CoverMiriwadi Sangalak Illa මිරිවැඩි සඟලක් ඉල්ලා Sri SinduSRI Sindu
▶Coverමිරිවැඩි සඟලක් Cover by iisa 1.0New iisa's World
▶CoverMiriwadi Sagalak මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි පා යුග නැති ඔබ දකින තුරාmusic studio
▶CoverMiriwadi Sangalak Illa Anduwemi මිරිවැඩි සඟලක් ඉල්ලා ඇඬුවෙමිVocal Vibes Karaoke - Party & Gig Tracks
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Miriwadi Sangalak LyricsMiriwadi Sangalak Lyrics Englishමිරිවැඩි සඟලක්මිරිවැඩි සඟලක් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsNanda Malani ComposerSunil Ariyarathna Lyricist