Wassata Ida Athath Lyrics
by Nanda Malani
“Vessata ida athath ahas kusa dasa athata” (වැස්සට ඉඩ ඇතත් අහස් කුස දස අතට), Wassata Ida Athath (වැස්සට ඉඩ ඇතත්) lyrics: a Sinhala inspirational song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වැස්සට ඉඩ ඇතත් ගී පද, and many know it simply as Vessata ida.
| SONG | Wassata Ida Athath |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 4 |
| UPDATED |
Wassata Ida Athath Lyrics Singlish
Vessata ida athath ahas kusa dasa athata
Hiruta epamana kumata punchi pedesak athiya
Sina si sina si dothol iri thaleddi
Handannata misaka vena kumata da nethu apata
Punchi kuhumbuwantath thiye un sevenella
Bidi giya muth bandun athin diya bonu hakiya
Obata ma - matada oba hamu vunothin
Sinasemu atheethaeta yam dinaka apa dedana
Sayura goda ena thura kandu mudun atha usata
Galana ganga naevath vuwa saenin gama yata noveda
Obata ma - matada oba hamu vunothin
Sinasemu atheethaeta yam dinaka apa dedanaවැස්සට ඉඩ ඇතත් ගී පද
වැස්සට ඉඩ ඇතත් අහස් කුස දස අතට
හිරුට එපමණ කුමට පුංචි පෙදෙසක් ඇතිය
සිනා සී සිනා සී දොතොල් ඉරි තැලෙද්දී
හඬන්නට මිසක වෙන කුමට ද නෙතු අපට
පුංචි කුහුඹුවන්ටත් තියේ උන් සෙවනැල්ල
බිඳී ගිය මුත් බඳුන් අතින් දිය බොනු හැකිය
ඔබට මා - මටද ඔබ හමු වුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදන
සයුර ගොඩ එන තුරා කඳු මුදුන් ඇත උසට
ගලන ගඟ නැවැත් වූ සැනින් ගම යට නොවෙද
ඔබට මා - මටද ඔබ හමු වුනෝතින්
සිනාසෙමු අතීතෙට යම් දිනක අප දෙදන
Related Songs and Tags
Wassata Ida Athath LyricsWassata Ida Athath Lyrics Englishවැස්සට ඉඩ ඇතත්වැස්සට ඉඩ ඇතත් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics