Mata Mavu Padawiya Lyrics
by Nanda Malani
“Mata mav padaviya labunu dinedi” (මට මව් පදවිය ලැබුණු දිනේදී), Mata Mavu Padawiya (මට මව් පදවිය) lyrics: a Sinhala song about a mother sung by Nanda Malani, with words by Bandula Nanayakkarawasam and music by Victor Rathnayake, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මට මව් පදවිය ගී පද.
| SONG | Mata Mavu Padawiya |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Bandula Nanayakkarawasam |
| COMPOSER | Victor Rathnayake |
| CATEGORY | Mother |
| VIEWS | 41 |
| UPDATED |
Mata Mavu Padawiya Lyrics Singlish
Mata mav padaviya labunu dinedi
Numbe age mata danune
Amme - numbe age mata danune
Atek barata dayada nosevvata
Sip sathare paratera noyayavvada
Mavkama lada da daru dukama ati
Numbe namin pa duvili vannata
Udata udu viyan mava nodunnata
Sirurata mudu suva yahan nodunnada
Dasa masa ma kusa daru pinama ati
Numata budun deka niwan dakinnata
මට මව් පදවිය ගී පද
මට මව් පදවිය ලැබුණු දිනේදී
නුඹේ අගේ මට දැණුනේ
අම්මේ - නුඹේ අගේ මට දැණුනේ
ඇතෙක් බරට දායාද නොසෙව්වට
සිප් සතරේ පරතෙරට නොයැව්වද
මවුකම ලද දා දැරූ දුකම ඇති
නුඹේ නමින් පා දූවිලි වන්නට
උඩට උඩු වියන් මවා නොදුන්නට
සිරුරට මුදු සුව යහන් නොදුන්නද
දස මස මා කුස දැරූ පිනම ඇති
නුඹට බුදුන් දැක නිවන් දකින්නට
Related Songs and Tags
Mata Mavu Padawiya LyricsMata Mavu Padawiya Lyrics Englishමට මව් පදවියමට මව් පදවිය ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsVictor Rathnayake ComposerBandula Nanayakkarawasam Lyricist