Me Sira Maduren Lyrics
by Nanda Malani
“Me sira maduren panayannata hakinam” (මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම්): Me Sira Maduren (මේ සිර මැදුරෙන්) lyrics, a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මේ සිර මැදුරෙන් ගී පද.
| SONG | Me Sira Maduren |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Me Sira Maduren Lyrics Singlish
Me sira maduren panayannata hakinam
Me mura sebalun elawannata hakinam
Pawuru walallen eha rate apa dedena wenuwen
Mal pipewi adare namin - mal pipewi adare namin
Gerahum labamin hada gini dalu liyalai
Daduwama lada yuthu apa nova yauwanayai
Visa katu panduruya - apa yana ena maga
Snehayata ai me amihiri awaman
Asata uruma asa unana kandula pamanai
Hadata uruma hada davana susuma pamanai
Mulu lowa saturuya - ada apa abhimuwa
Snehayata ai me visakuru saradamaමේ සිර මැදුරෙන් ගී පද
මේ සිර මැදුරෙන් පැනයන්නට හැකිනම්
මේ මුර සෙබළුන් එළවන්නට හැකිනම්
පවුරු වළල්ලෙන් එහා රටේ අප දෙදෙනා වෙනුවෙන්
මල් පිපේවි ආදරේ නමින් - මල් පිපේවි ආදරේ නමින්
ගැරහුම් ලබමින් හද ගිනි දළු ලියලයි
දඬුවම් ලද යුතු අප නොව යෞවනයයි
විස කටු පඳුරුය - අප යන එන මඟ
ස්නේහයට ඇයි මේ අමිහිරි අවමන්
ඇසට උරුම ඇස උනන කඳුල පමණයි
හදට උරුම හද දවන සුසුම පමණයි
මුළු ලොව සතුරුය - අද අප අභිමුව
ස්නේහයට ඇයි මේ විසකුරු සරදම්Performances of Me Sira Maduren
Cover versions, live performances, and reality-show contestant performances of “Me Sira Maduren” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Me Sira Maduren LyricsMe Sira Maduren Lyrics Englishමේ සිර මැදුරෙන්මේ සිර මැදුරෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics
