Hela Derane Kandula Lyrics
by Nanda Malani
“Hela derane kandula susuma” (හෙළ දෙරණේ කඳුළ සුසුම): Hela Derane Kandula (හෙළ දෙරණේ කඳුළ) lyrics, a Sinhala patriotic song sung by Nanda Malani, with words by Sunil Ariyarathna and music by Sarath Balasuriya, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හෙළ දෙරණේ කඳුළ ගී පද.
| SONG | Hela Derane Kandula |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Sarath Balasuriya |
| CATEGORY | Patriotic |
| VIEWS | 25 |
| UPDATED |
Hela Derane Kandula Lyrics Singlish
Hela derane kandula susuma
Sinawa somnasa mage ya
Ma gayana me giye
Urumaya ma dinu rate ya...
Tharu paaya sinase ya
Sanda paaya sinase ya
Mata ma dinu me deshaya
Jala biya gini biya node ya...
Ethereka rasa bojun epa
Ran salu pili yahan epa
Upan ratata pitu pana
Helayan hela bimata epa...හෙළ දෙරණේ කඳුළ ගී පද
හෙළ දෙරණේ කඳුළ සුසුම
සිනාව සොම්නස මගේ ය
මා ගයනා මේ ගීයේ
උරුමය මා දිනු රටේ ය...
තරු පායා සිනාසේ ය
සඳ පායා සිනාසේ ය
මට මා දිනු මේ දේශය
ජල බිය ගිනි බිය නොදේ ය...
එතෙරක රස බොජුන් එපා
රන් සළු පිළි යහන් එපා
උපන් රටට පිටු පානා
හෙළයන් හෙළ බිමට එපා...Performances of Hela Derane Kandula
Cover versions, live performances, and reality-show contestant performances of “Hela Derane Kandula” on YouTube.
Cover Versions · 6
▶CoverHela derane kandula susuma - Nanda MaliniRajitha Jayamini Withanachchi
▶CoverHELA DERANE || හෙළ දෙරණේ කඳුළ සුසුම |Lionfirst Music
▶CoverHela Derane Kadula SusumaWeAre
▶CoverHela Derane | හෙළ දෙරණේ | @visiravlogvisira vlogs
▶Coverහෙළ දෙරණේ කඳුල සුසුම_[නන්දා මාලනී]/Hela derane kandula susuma_[Nanda Malani]ආවර්ජනා_reflection
▶CoverHela derane kandula susuma/ හෙළ දෙරණේ කඳුළ සුසුම/ Yapa P I/ Sabaragamuwa UniversityPI Yapa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hela Derane Kandula LyricsHela Derane Kandula Lyrics Englishහෙළ දෙරණේ කඳුළහෙළ දෙරණේ කඳුළ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsSarath Balasuriya ComposerSunil Ariyarathna Lyricist