Ane Mata paduwe Lyrics
by Nanda Malani
“Ane mata paduwe, inna ida denna mage koodu we” (අනේ මට පාඩුවේ, ඉන්න ඉඩ දෙන්න මගෙ කූඩුවේ): Ane Mata paduwe (අනේ මට පාඩුවේ) lyrics, a Sinhala sad song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අනේ මට පාඩුවේ ගී පද.
| SONG | Ane Mata paduwe |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Sad Songs |
| VIEWS | 14 |
| UPDATED |
Ane Mata paduwe Lyrics Singlish
Ane mata paduwe - inna ida denna mage koodu we
Liya gee hadawathe - kivinda mata hirihara nokarana mese
Ane mata paduwe
Obage sulakala akuru pele patalee
Gelawimak netha yauwanayata mihiree
Aalaya pilibanda situwili laya wethiree
Vindwami taniwama obata shaapa karami
Kirulu darannata niwi rajayehi manaram
Virachitha kavi gee kivinduni athi den nam
Yauwaniyan hata kawiyen dee danduwam
Labana buhumana oba hata weyi notharamඅනේ මට පාඩුවේ ගී පද
අනේ මට පාඩුවේ - ඉන්න ඉඩ දෙන්න මගෙ කූඩුවේ
ලියා ගී හදවතේ - කිවිඳ මට හිරිහැර නොකරන මෙසේ
අනේ මට පාඩුවේ
ඔබගේ සුලකළ අකුරු පෙළේ පැටලී
ගැළවීමක් නැත යෞවනයට මිහිරී
ආලය පිළබඳ සිතුවිලි ළය වැතිරී
විඳවමි තනිවම ඔබට ශාප කරමි
කිරුළු දරන්නට නිවි රජයෙහි මනරම්
විරචිත කවි ගී කිවිඳුනි ඇති දැන් නම්
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්
ලබනා බුහුමන් ඔබ හට වෙයි නොතරම්Related Songs and Tags
Ane Mata paduwe LyricsAne Mata paduwe Lyrics Englishඅනේ මට පාඩුවේඅනේ මට පාඩුවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics