Madura Prema Kalpana Lyrics by Nanda Malani
Madura Prema Kalpana (මධුර ප්‍රේම කල්පනා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Madura Prema Kalpana lyrics in Sinhala script (මධුර ප්‍රේම කල්පනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Madura Prema Kalpana |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 6 |
| UPDATED |
Madura Prema Kalpana Lyrics
Madhura prema kalpana
Gene viraha vedana //
Amathaka vu atheethayaka
Path iru yali peralila
Heena rataka mal uyanaka
Nethu raehanae paetalila
Madhura prema ......
Suvanda malaka maayamakata
Mage bambarindu mak vela
Ekama thanaka ekama sithaka
Paetali musapat vela
Madhura prema ..........මධුර ප්‍රේම කල්පනා ගී පද
මධුර ප්‍රේම කල්පනා
ගෙනේ විරහ වේදනා //
අමතක වූ අතීතයක
පත් ඉරු යලි පෙරලිලා
හීන රටක මල් උයනක
නෙතු රැහැනේ පැටලිලා
මධුර ප්‍රේම ......
සුවඳ මලක මායමකට
මගෙ බඹරිඳු මක් වෙලා
එකම තැනක එකම සිතක
පැටලී මුසපත් වෙලා
මධුර ප්‍රේම ..........
Related Songs and Tags
Madura Prema Kalpana LyricsMadura Prema Kalpana Lyrics Englishමධුර ප්‍රේම කල්පනාමධුර ප්‍රේම කල්පනා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics