Suryaya Wee Lyrics
by Nanda Malani
“Sooryayaa vee indra digin oba paayanavaa” (සූර්යයා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා), Suryaya Wee (සූර්යයා වී) lyrics: a Sinhala love song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is සූර්යයා වී ගී පද, and many know it simply as Sooryayaa vee.
| SONG | Suryaya Wee |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Love Songs, Sad Songs |
| VIEWS | 9 |
| UPDATED |
Suryaya Wee Lyrics Singlish
Sooryayaa vee indra digin oba paayanavaa
Thaarapathee maa awara girin sangavee yanavaa
Mahabambu nalalata ketuwe obe ruva
Kisi kala kisi dina mata nolabenneda
Loka dekonay dethanaka taniwee
Lowata horen ikibinda welapenneda
Ukdandu dunne mal heesara nova
Visha luu heesara apa hada paarai
Apa hamu novanaa bava paehadili muth
Balaaporottuwa hada gaba moraiසූර්යයා වී ගී පද
සූර්යයා වී ඉන්ද්‍ර දිගින් ඔබ පායනවා
තාරපතී මා අවර ගිරින් සැඟවී යනවා
මහබඹු නළලත කෙටුවේ ඔබෙ රුව
කිසි කල කිසි දින මට නොලැබෙන්නෙද
ලෝකය දෙකොනේ දෙතැනක තනිවී
ලොවට හොරෙන් ඉකිබිඳ වැළපෙන්නද
උක්දඬු දුන්නේ මල් හීසර නොව
විෂ ළූ හීසර අප හද පාරයි
අප හමු නොවනා බව පැහැදිලි මුත්
බලාපොරොත්තුව හද ගැබ මෝරයි
Performances of Suryaya Wee
Cover versions, live performances, and reality-show contestant performances of “Suryaya Wee” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Suryaya Wee LyricsSuryaya Wee Lyrics Englishසූර්යයා වීසූර්යයා වී ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics


