Poojasanayee Oba Hinduwa Lyrics by Nanda Malani
Poojasanayee Oba Hinduwa (පූජාසනයේ ඔබ හිඳුවා) is a Sinhala song sung by Nanda Malani. This page presents the Poojasanayee Oba Hinduwa lyrics in Sinhala script (පූජාසනයේ ඔබ හිඳුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Poojasanayee Oba Hinduwa |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 32 |
| UPDATED |
Poojasanayee Oba Hinduwa Lyrics
Pujasanaye oba hinduwa
Obata pudana me lokayamai heta
Obata erehi wi nagitinne
Pujasanaye oba hinduwa
Isurin kith yasasin babalana da
Obage banumath geeyak we
Isurin kith yasasin pirihunu da
Sinasunath eya waradak we
Pujasanaye...
Kiriyen paniyen uthura yana kala
Lowa oba pamula handa wete
Atha mita hinga wi bela sun wana kala
Lowa oba hisa matha kada wete
Pujasanaye...පූජාසනයේ ඔබ හිඳුවා ගී පද
පූජාසනයේ ඔබ හිඳුවා
ඔබට පුදන මේ ලෝකයමයි හෙට
ඔබට එරෙහි වී නැගිටින්නේ
පූජාසනයේ ඔබ හිඳුවා
ඉසුරින් කිත් යසසින් බබළන දා
ඔබගේ බැණුමත් ගීයක් වේ
ඉසුරින් කිත් යසසින් පිරිහුණු දා
සිනාසුණත් එය වරදක් වේ
පූජාසනයේ...
කිරියෙන් පැණියෙන් උතුරා යන කළ
ලොව ඔබ පාමුල හඬා වැටේ
අත මිට හිඟ වී බෙල සුන් වන කළ
ලොව ඔබ හිස මත කඩා වැටේ
පූජාසනයේ...Performances of Poojasanayee Oba Hinduwa
Cover versions, live performances, and reality-show contestant performances of “Poojasanayee Oba Hinduwa” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverPujasanaye Oba Hinduwa | පුජාසනයේ ඔබ හිඳුවා | නන්දා මාලිනි - Rock Version - @rocksaamiROCK SAAMI
▶CoverSankhani Edirisinghe - Poojasanaye Oba HinduwaSaradiel SL
▶CoverPoojasanaye oba hinduwa - Nanda MaliniRD Entertainments
▶CoverPoojaasanaye Oba Hinduwa (පූජාසනයේ ඔබ හින්දුවා) - මාත්‍රා Program SwarnawahiniKamani Lasanthika
▶CoverPoojasanaye...|Nandaa Malani| පූජාසනයේ ඔබ හිඳුවා | SL Music ButtonMusic Button
▶CoverPoojasanaye.. Oba Hinduwa | පුජාසනයේ.. ඔබ හිඳුවා | Nanda Malani | Sinhala Video SongGee arana
▶Coverpoojasanaye oba hinduwa...Nanda Malani. (පූජාසනයේ ඔබ හිඳුවා...විශාරද නන්දා මාලනී .)Lanka Multi Voice
▶Coverපූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි දවසක ඔබට එරෙහි වන්නේ : පූජ්‍ය කන්නෝරුවේ සිරිධම්ම හිමි .ධර්මයේ දෝංකාරය (Echoes of Dhamma)
▶Coverපුජාසනයේ ඔබ හිදුවා (Poojasanayee Oba Hinduwa) | නන්දා මාලනී | Cover SongMelody Covers LK
▶CoverSoulRock Sri Lanka – පූජාසනයේ ඔබ හිඳුවා | Pujasanaye Oba Hiduwa | Rock VersionSoulRock Sri Lanka
▶Coverpoojasanaye oba hinduwa පූජාසනයේ ඔබ හිඳුවාSinhala Cover Songs by Thuzi
▶CoverPoojasanaye Oba Hinduwa (පූජාසනයේ ඔබ හිඳුවා) Piyumi Kaushalya | Dwandha | Sinhala SongMusical Salon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Poojasanayee Oba Hinduwa LyricsPoojasanayee Oba Hinduwa Lyrics Englishපූජාසනයේ ඔබ හිඳුවාපූජාසනයේ ඔබ හිඳුවා ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics


