Asha Pathum Yawi Lyrics
by Nanda Malani
“Asha pathum yavi nim walalla soyala” (ආශා පැතුම් යාවි නිම් වළල්ල සොයලා), Asha Pathum Yawi (ආශා පැතුම් යාවි) lyrics: a Sinhala inspirational song sung by Nanda Malani, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ආශා පැතුම් යාවි ගී පද.
| SONG | Asha Pathum Yawi |
|---|---|
| SINGER | Nanda Malani |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Asha Pathum Yawi Lyrics Singlish
Asha pathum yavi nim walalla soyala
Neela awakashaye piya sara
Pide youwan wasanthaye sina
Santhapa sanka hade niwa
Jeevithaye wasanthaye
Awa awa sene soya
Sada sankaraye sanwedana
Santhapa sanka hade niwa
Youwane - udanaye
Rawe didee ninada we
Laye sansaraye sanwedana
Santhapa sanka hade niwaආශා පැතුම් යාවි ගී පද
ආශා පැතුම් යාවි නිම් වළල්ල සොයලා
නීල අවකාශයේ පියා සරා
පීදේ යොවුන් වසන්තයේ සිනා
සන්තාප සන්කා හදේ නිවා
ජීවිතයේ වසන්තයේ
ආව ආව සෙනේ සොයා
සදා සංකාරයේ සංවේදනා
සන්තාප සන්කා හදේ නිවා
යෞවනේ - උදානයේ
රාවේ දිදී නිනාද වේ
ළයේ සංසාරයේ සංවේදනා
සන්තාප සන්කා හදේ නිවා
Performances of Asha Pathum Yawi
Cover versions, live performances, and reality-show contestant performances of “Asha Pathum Yawi” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Asha Pathum Yawi LyricsAsha Pathum Yawi Lyrics Englishආශා පැතුම් යාවිආශා පැතුම් යාවි ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics

