Ada Pamanak Nowe Lyrics by Nanda Malani
Ada Pamanak Nowe (අද පමණක් නොවේ) is a Sinhala song sung by Nanda Malani. The lyrics were written by Karunarathna Abeysekara, and the music is composed by Premasiri Kemadasa. This page presents the Ada Pamanak Nowe lyrics in Sinhala script (අද පමණක් නොවේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ada Pamanak Nowe |
|---|---|
| SINGER | Nanda Malani |
| LYRICIST | Karunarathna Abeysekara |
| COMPOSER | Premasiri Kemadasa |
| VIEWS | 51 |
| UPDATED |
Ada Pamanak Nowe Lyrics
Ada pamanak nowe apata hetak thiyanawa
Arunalu kan hinahi nava dinak labanawa
Anduren bara akara thula manik dilenawa
Desa basa resa ape athin eliya wetenawa...
Udasina jathiya nidikira wetenne
Udarathara hangum pathum netha liyalanne
Uda giren uda weminn hiru enawa se
Navodayak bihi karalamu api ithihase...
Muni siripa piyum pipuna me maha deranai
Diganthaye jaya dada neguhela de warunai
Ema baithiyen abimanen mulu lowa suwadai
Mema nidahasa divi himiyen apa hata urumai...අද පමණක් නොවේ ගී පද
අද පමණක් නොවේ අපට හෙටක් තියනවා
අරුණළු කැන් හිනැහී නව දිනක් ලබනවා
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා...
උදාසීන ජාතිය නිදිකිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදා ගිරෙන් උදා වෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහි කරලමු අපි ඉතිහාසේ...
මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි
දිගන්තයේ ජය දද නැගුහෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි
මෙම නිදහස දිවි හිමියෙන් අප හට උරුමයි...
Performances of Ada Pamanak Nowe
Cover versions, live performances, and reality-show contestant performances of “Ada Pamanak Nowe” on YouTube.
Cover Versions · 12
▶CoverAda Pamanak Nowe Apata - Nanda Malini අද පමණක් නොවේ අපට හෙටක් තියනවා,,දිලින දිලින
▶CoverAda Pamanak Nowe - අද පමණක් නොවේ අපට හෙටක් තියනවා...incognito
▶CoverAda pamanak nowe apataSinhaleseBuddhist
▶Coverඅද පමණක් නොවේ අපට | Ada Pamanak Nowe Apata | Lama Geetha Sinhala (සිංහල ළමා ගීත) Gee SinduKids Lanka
▶CoverADA PAMANAK NOWE APATA - NANDA MALINISusantha Bandara
▶Coverඅද පමණක් නොවේ අපට හෙටක් තියනවා......නන්දා මාලනීනන්දා මාලනි මියුරු ගී එකතුව nanda malini songs
▶CoverNanda Malani | Sinhala songs | Adapamanak nowe |අද පමණක් නොවේ | Srilanka | Sihina fm | 2021Sihina fm
▶CoverAda pamanak nowe apata hetak thiyenawa /අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවාniranjala manjarie
▶CoverAda pamanak nowe apata hetak thiyenawa අද පමණක් නොවෙයි අපට හෙටක් තියෙනවා ...Ceylonia News
▶Coverඅද පමණක් නොවේ අපට හෙටක් INDULI+3DsINDULI+3Ds
▶Coverඅද පමණක් නොවේ | Ada Pamanak Nove Cover by Thinali & PrincyNivod Menusha
▶CoverAda Pamanak Nowe Apata (Sinhala Song Meaning) - Nanda MalaniSinhala Lyricspedia
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ada Pamanak Nowe LyricsAda Pamanak Nowe Lyrics Englishඅද පමණක් නොවේඅද පමණක් නොවේ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani LyricsPremasiri Kemadasa ComposerKarunarathna Abeysekara Lyricist