Tharuda Nidana Maha Raa Lyrics by Nanda Malani
Tharuda Nidana Maha Raa (තරුද නිදන මහ රෑ) is a Sinhala song sung by Nanda Malani. This page presents the Tharuda Nidana Maha Raa lyrics in Sinhala script (තරුද නිදන මහ රෑ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Tharuda Nidana Maha Raa |
|---|---|
| SINGER | Nanda Malani |
| VIEWS | 17 |
| UPDATED |
Tharuda Nidana Maha Raa Lyrics
Taruda nidana maha rae
Nidami ma hada nidi nae
Mathaka pothe kandulin katu gae
Kavi kiyaveyi maha rae
Pini wisirena wita watahaa ganu maena
Denethin kandulali galana taram
Raehin hadana wita hadunaa ganu maena
Rae thun yaame hadana hadum
Taruda nidana maha rae…
Sulanga nowe me paawi ennaene
Kutiyaka sirawi helana susum
Athu aga parawi bimata wattenne
Samanala yugayaka pipunu kusum
Taruda nidana maha rae…තරුද නිදන මහ රෑ ගී පද
තරුද නිදන මහ රෑ
නිදමි ම හද නිදි නෑ
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ
පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගලන තරම්
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්
තරුද නිදන මහ රෑ…
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනළ යුගයක පිපුණු කුසුම්
තරුද නිදන මහ රෑ…Related Songs and Tags
Tharuda Nidana Maha Raa LyricsTharuda Nidana Maha Raa Lyrics Englishතරුද නිදන මහ රෑතරුද නිදන මහ රෑ ගීතයේ පද පෙළLyrics With TransliterationNanda Malani SongsNanda Malani LyricsMalani Lyrics